තාත්තාගේ මොහොතක නින්දක් බිලිගත් මාස 2 1/2ක සිඟිති ජීවිතය
මාස දෙක හමාරක් වයසැති බිළිඳියක්, පියා අතින් ගිලිහී බිම වැටීමෙන් සිදුවූ බරපතල හිසෙහි තැලීමක් හේතුවෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත. රාත්‍රී වැඩ මුරය නිමවා පැමිණ සිටි පියා, හඬමින් සිටි දරුවා නලවමින් ඇවිදින අතරතුර ඇතිවූ අධික නිදිමත...