අඩෝ මේ බලපන්, හරියට නම්බර් එකවත් ගහගන්න කලින් ඇනගෙන. මේක දැක්කාම මට මතක් උනෙ මම වාහනේ ගත්තාම අරන් ආපු විදිය. පලවෙනි වැගන් r එක ගන්නකොට මට හරියට එලවගන්නත් බෑ. දන්න එකෙක් (ඌටත් තිබ්බෙ වැගන් r එකක්) එක්ක අරන් ආවෙ. වාහනේ හරියට ඇඟට එන්න සති 2ක් විතර ගියා. එතකන් හෙන පොඩි දුරවල් වයිෆ්වත් එක්කන් ගියේ...