1. Amare machan

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    අඩේ 3යි නේ 🤔
  2. Amare machan

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    නැමිබියා කියන්නේ south africa හැලිච්ච සෙට් එකනේ බං අවුලක් නෑ
  3. Amare machan

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    පිච් එකේ ලකුණු තියනවා වගේ නාම්බෝ ගහයි වගේ 170+
  4. Amare machan

    Scholarship 13/10/2022

    සී ඕ ආර් ඒ .....කොර 😍 සුපිරි වැඩක් ඈ 😍😍😍😍😍
  5. Amare machan

    රට හැර යාම ‌කොහොමද ඔය පැති වල

    Health පැත්තෙන් එන්න පුළුවන් ඩොක්ටර්ස්ලට නර්ස්ලට විතරක් නෙමෙයිද 😑 මොකක්ද මේ සීන් එක caregiver ද 🤔
  6. Amare machan

    migrate

    scandinavian තමා
  7. Amare machan

    6% සිට 36% දක්වා බදු

    ඔය මොන මගුලක්වත් එපා දුප්පත් මිනිහට කන්ඩ ගෙවල් ඉඩං රස්සා දෙන නාය⁣කයෙකුයි ඕන
  8. Amare machan

    Scholarship 12/10/2022

    අඩේ එල එල රොමේනියා වල තියනවා මං බැලුවා දැං සයිට් එකේ
  9. Amare machan

    රට හැර යාම ‌කොහොමද ඔය පැති වල

    නැද්ද රටක් ඔය මෝල්ටා ,බොලිවියා,මොල්ඩෝවා,එල් සැල්වදොර් වගේ😁.. too expensive..
  10. Amare machan

    Scholarship 12/10/2022

    Bachelor එකකට නැද්ද 🤔
  11. Amare machan

    ☀️🔥 "Solar Dynamics Observatory" (SDO) චන්ද්‍රිකාව මගින් හසුකර ගත් දැවැන්ත සූර්ය ගිනිදැල් (solar flares) 🔥☀️

    අඩේ million km තියෙන්නේ මිනිස්සු කොහොමද බං වෙන planet වලට යන්නේ 😁
  12. Amare machan

    ශ්‍රී ලංකාවේ උසස් අධ්යාපනය

    Nasa එකේ වැඩිපුරම ඉන්නෙ ලංකාවේ අයලු එහෙම උනේ කොහොමද ආන්නේකයි
  13. Amare machan

    Green Card 2024 - DV lottery apply from today

    Sponsor කරගත්තේ කොහොමද බං
  14. Amare machan

    Green Card 2024 - DV lottery apply from today

    එකවර 50000කට විතර ලංකාවේ සෙට් වෙනවද බං ඕක
  15. Amare machan

    🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය: 2022 ඔක්තෝම්බර් 07 - බ්‍රහස්පති ග්‍රහයා මත පතිත වූ "Ganymede' චන්ද්‍රයාගේ සෙවනැල්ල 🌌🔭🌎

    බ්රහස්පති වල ජීවය තියනවා කියලා එහෙම මුකුත් නැද්ද අනිත් එක තමා අඟහරුවල ජනාවාස හැදුවොත් උං කොහොමද ජීවත් වෙන්නේ oxygen කාමර වලද 😣
  16. Amare machan

    ශ්‍රී ලංකාව ගැන ජපානයේ මිනිස්සු මොනවද දන්නේ ?

    අපි නැත්තං ජපානේ අද හිඟා කනවා 😁

    No contents