Kali Linux Help

smxonline

Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    machan mama dan Kali linux damma.eke sound enne nane.kohomada machan sound drivers install karanne.youtube kala. eth a kisima ekakin wadak wune na.

    Please help me to solve this.
    Kali Linux wala Sinhala display wennetha na.

    Thanks.
     

    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    kali linux thyenne pen testing walatane ban. mokatada sinhala & sounds? film balannada?

    ow machan.linux use karanna hithuna. please kohomada daganne kiyala kiyapallako.

    film thiya tutorial ekakwath balanna bane ban.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    බොලාටත් ඕන උනේ අර අහු උන එකා වගේ හැකර් කෙනෙක් වෙන්න නේ ඒකනේ ඕක දාගත්තෙ
    ලිනක්ස් එදිනෙදා යූස් කරන්න නම් උබුන්ටු වගේ මොනාහරි එකක් දාගනින් සිංහල වැඩ අනෙක් ඩ්‍රයිවර් එහෙමත් වෙනම දාන්න වෙන එකක් නැහැ දාන්න උනත් ලේසියෙන්ම දාගන්න පුලුවන්

    කාලි කියල මහ දෙයක් නෙමෙයිනේ තියන Penetration testing ටූලස් ටික ප්‍රී ඉන්ස්ටෝල් කරලා තියනවා නේ ඒවයින් මොනවා හරි කරනවා නම් ඒ සේරම උබුන්ටුවලටත් දාන්න පුලුවන්
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    උඹ කාලි ලිනක්ස් දැම්මෙ ෆිල්ම් බලන්නද මචන්?:lol:
    ලිනක්ස් ඩිස්ට්‍රො දහස් ගානක් තියෙන්නෙ ඒව එක එක යූසර් ගෘප් වලට විශේෂ වුන දේවල් එකතු කරල.:nerd:
    උඹ කරන්න යන වැඩේ අනුව ඕස් එක දාපන් මචන්.:yes:
    වින්ඩෝස්වලින් මෙච්චර කාලයක් වැඩ කරපු කෙනෙක්නම් & නෝමල් වැඩ වලට & ලේසියෙන්ම ඩ්‍රයිවර් සපෝට් ඕනෙ නම් ඉතින් උබුන්ටු තමා.:P
     

    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    Lol... uba wena linux distro ekak dakkema nedda ban. mint hari ubantu hari daganin uba pentest krana eka main purose eka neme num

    machan kali damme eka poddak study karanna asawata.windows 10 ekath thiyenawa.

    patta amaruwen dual boot kara gatthe
     

    GalacticEmpire

    Active member
  • Jan 16, 2016
    452
    114
    43
    Galaxy far far away
    machan kali damme eka poddak study karanna asawata.windows 10 ekath thiyenawa.

    patta amaruwen dual boot kara gatthe


    Aparade ban uba VMware wage ekak dala eke VM ekek widhita kali run krala krana dyek mulin purudu weyan passe oya podi laptop kallek set kraganin.

    Uba security pathha study krnawa num first basic theoretical side eka mulin study parak dapan
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මචන් ෆිල්ම් වල tv වල පෙන්නන්ඩ දේවල් සැබෑ ලෝකේ කරන්න කලින් පොඩ්ඩක් හිතල බලල කරපන්,

    උඹ නිකන් ගරුප්පුඅකින් සුප් එකක් බොන්න වගේ try කරන්නේ,

    linux ඉගෙනගන්න ඕනේ නම් බේසික් ටික උබුන්ටු වගේ version එකක් try කරලා බලන්න.