Windows defender protection review

smxonline

Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    මචන්ලා මම Windows 10 July 2016 Update එක දැම්මා. Windows Defender එක හොදයිද? කලින් තිබුනේ kaspersky. Windows defender තිබුනොත් protection නැති වෙයිද?

    පොඩ්ඩක් උබලගේ අදහස් share කරපල්ලකෝ.

    මට Windows Defender එක ගැන දැනගන්නයි ඕනා.
     
    Throwaway15

    Banned
    Aug 3, 2016
    178
    15
    0
    මචන්ලා මම Windows 10 July 2016 Update එක දැම්මා. Windows Defender එක හොදයිද? කලින් තිබුනේ kaspersky. Windows defender තිබුනොත් protection නැති වෙයිද?

    පොඩ්ඩක් උබලගේ අදහස් share කරපල්ලකෝ.

    මට Windows Defender එක ගැන දැනගන්නයි ඕනා.

    Bump
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,365
    113
    I'm running with no virus guards other than windows defender. Im using pen drives and lots of internet. Still got no problem:)

    :yes: මාත් windows 8 ආපු දවසේ ඉදන් defender use කරන්නේ.
    USB virus නම් ගොඩක් අල්ලනවා.
    online secure වෙන්න නම් තමන් දැන ගන්න ඕනේ.
    9/10 for Windows defender
     
    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    :yes: මාත් windows 8 ආපු දවසේ ඉදන් defender use කරන්නේ.
    USB virus නම් ගොඩක් අල්ලනවා.
    online secure වෙන්න නම් තමන් දැන ගන්න ඕනේ.
    9/10 for Windows defender

    Comment එකක් share කලාට thanks.
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    virus protection 99% k ona nam bitdefender and kasppersky witharamai.
    wena ekakwath na.........

    85% - 95% athara wage nam eset, avast avira , norton, panda, avg wage yanna.

    if you realy knw what u do win defender is fine :)
     
    Last edited: