අධික රාජ්‍ය සේවක ප්‍රමාණය අවම කිරීමට උපදෙස් ....

ShiningStar

Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    You have to be careful there. What about children who come from very rural schools, poor families who have to compete with chilldren from well-to-do, posh schools for jobs? Is it fair?
    All national schools should have the same standard. Sri Lanka should fix it's school system 1st. No national school should be separated by religion or race.
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    All national schools should have the same standard. Sri Lanka should fix it's school system 1st. No national school should be separated by religion or race.

    Do you agree that it's not fair for a child from a poor, rural school to compete with a child from (say) Royal or Trinity?
     

    Mancheter

    Active member
  • Oct 1, 2019
    310
    230
    43
    මේවා ඊට පස්සේ ප්‍රයිවට් කරන්නත් ඕන.
    Owa amarui karanna .hodama de private public ownership Yana eka. Tikak share market ekatath dala. Ethakota international funds enawa.
    Auditing yanawa
    Regulation wedi wenawa.
    Eg - petrolium wage ehema kaloth loku capital thiyena company ekak .denma karana eka hondai minissu wenas wenna kalin .den godak minissu kemathi okata.
    Lankawe public sector eke 1.5 mn
    Total population 22mn
    Population / public service staff = 14.6
    ?? Every 14.6 persons there is 1 public staff .
    Can you think how they eat out tax money .
    People have to pay losses of Airline who didn't foot on planes.
    Same as CEB ,Railway and petrolium
    Others like insurance ,banks should be brought private public partnership .
     
    • Like
    Reactions: Any.key and ITGuy25

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,869
    1
    51,842
    113
    ප*යාගල
    sorry.com
    රජයෙන් කර්මාන්ත ශාලා පටන් අරගෙන ඒවාට රජයේ අතරික්ත සේවකයන් ටික මාරු කරන්න පුළුවන්
    මුන් කැමති නෑ වේසාවෝ.ඊටපස්සෙ උද්ගෝශන
    wena ratawal wala art degrees wala prices wediy minissu e wage subjects igenaganna eka discourage karanna ona nisa. Lankawe ohe ugannanawa. Lankawe taram political science, sociology igenaganna un loke kohewat netuwa eti. eth chande deddi amu harak.
    මං.දන්න israel ගැනියෙක් ඉන්නව ආට් ඩිග්‍රි එකක් කරල තියෙන්නෙ.ඊටපස්සෙ පොඩි රස්ස්වක් දෙකක් කරන ගමන් computer science ඉගෙනගෙන. අවුරුදු 40 කට කිට්ටුයි වයස දැන් ලොකු කොම්පැනි එකක Senior Dev කෙනෙක්.අවුරුදු 40+.
    අපේ උන් නම් කරයි ද...
     
    • Haha
    Reactions: magix

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,037
    14,420
    113
    වැලිවේරිය
    මුන් කැමති නෑ වේසාවෝ.ඊටපස්සෙ උද්ගෝශන

    මං.දන්න israel ගැනියෙක් ඉන්නව ආට් ඩිග්‍රි එකක් කරල තියෙන්නෙ.ඊටපස්සෙ පොඩි රස්ස්වක් දෙකක් කරන ගමන් computer science ඉගෙනගෙන. අවුරුදු 40 කට කිට්ටුයි වයස දැන් ලොකු කොම්පැනි එකක Senior Dev කෙනෙක්.අවුරුදු 40+.
    අපේ උන් නම් කරයි ද...
    High Iq බන් උන්ගේ..අපේ ආට් උන් ගිරවා දාලා දාලා...ජෙනටික්ස් තමා බන්
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    පුළුවන් තරං මෙඩිසින්,මෙඩිකල්,ඉන්ජිනිය,it,මැනේජ්මන්ට්,trade course වැඩි කරන්න ඕන. එහෙම නැත්තං අපිට පුළුවන් පාලි,සංස්කෘත වගේ ඩිග්රි තව වැඩි කරන්න!
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    උඹ කාර්/බෙහෙත් හදන්න යන්නෙ ආට් ඇන්ටිල දාලද 😂😂
    ඕනෙම කෙනෙක්ට පුහුණුවක් දීලා ගන්න පුළුවන් නේ . බෙහෙත් හොයා ගන්න නෙවෙයි නේ මුන් ගන්නේ Management එකට . Management Training එකක් දීලා ගන්නවා . ගොඩක් රටවල මේක කරනවා දැනට
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    Compete for uni entrance, or a job thereafter.
    it should be fair for everyone regardless of their race , social status and religion. do you know how many innocent school children ruin their future by getting trapped in sri lankas bad education system ? they make it hard for a school child to enter a university just because they cant afford free education for everyone. Getting in to a college or university is much more easier in other countries compared to sri lanka. i am saying this whole system should change. sri lanka is a developing nation running out of loans and limited funds. how can a nation like sri lanka afford all of these things ? no tax payer should support this welfare system. todays situation is a good example to realize how bad things can get. people are struggling for food , electricity and gas. sri lanka is not an oil rich nation like brunei to run a welfare system.
     
    • Like
    Reactions: Mancheter

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඕනෙම කෙනෙක්ට පුහුණුවක් දීලා ගන්න පුළුවන් නේ . බෙහෙත් හොයා ගන්න නෙවෙයි නේ මුන් ගන්නේ Management එකට . Management Training එකක් දීලා ගන්නවා . ගොඩක් රටවල මේක කරනවා දැනට
    Management karannath skill ekak oni bn.. skill ekak athethema na godak unta
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,657
    14,282
    113
    රජයෙන් කර්මාන්ත ශාලා පටන් අරගෙන ඒවාට රජයේ අතරික්ත සේවකයන් ටික මාරු කරන්න පුළුවන් .

    මොනවද පටන් ගන්න කර්මාන්ත ශාලා කීවොත් පහළ තියෙන ඒවා වගේ පටන් ගන්න පුළුවන්.

    බෙහෙත් හදන කර්මාන්ත ශාලා.
    විදුලි උපකරණ හදන කර්මාන්ත ශාලා
    විදුලි රථවාහන හදන කර්මාන්ත ශාලා
    විදුලි යතුරු පැදි හදන කර්මාන්ත ශාලා
    ඉලෙක්ට්‍රොනක්ස් උපාංග හදන කර්මාන්ත ශාලා

    මේ වගේ ඒවා රටින් ගෙන එක සම්පුර්නයෙන්ම නතර කරන්න ඕනේ
    අම්මෝ බං හිතන්නවත් හොඳ නෑ. අන්තිමට අලුතෙන් සෙට් එකකුත් අරන් ඕවට දාල තමයි නවතින්නේ.

    දේශපාලනේ කරන එවුන්ට ඕවා පෙන්නේ ජොබ් උල්පත් වගේ.
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    Management karannath skill ekak oni bn.. skill ekak athethema na godak unta
    වෙන රටවල් වල නම් Training කරනවා මචං . හුගක් වෙලාවට අවුරුද්දක් වගේ Traning කරනවා
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    වෙන රටවල් වල නම් Training කරනවා මචං . හුගක් වෙලාවට අවුරුද්දක් වගේ Traning කරනවා
    Math inne vena rataka bn.. career eka change karanne kamaththen . Balen ba. Uba hithanavada oya art antila career change karanna kamaththen ei kiyalada 😅
     
    • Wow
    Reactions: magix

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    Math inne vena rataka bn.. career eka change karanne kamaththen . Balen ba. Uba hithanavada oya art antila career change karanna kamaththen ei kiyalada 😅
    අකමැති නම් අස් කරලා දාන්න වෙන්නේ මේ යන විදියට
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    :yes: :yes: :yes:

    මට මතකයි ඔය රැකියාවිරහිත උපාධිදාරින්ගේ උද්ගෝෂණයක 45ක විතර ඇන්ටි කෙනෙක් කෑ ගහුවා අපිට රස්සා දෙන්න බැරිනම් ඇයි අපිට අධ්යාපනය ලබාදීල බුද්ධිමතුන් කලේ කියලා :lol:
    ඔය ඇන්ටිලගේ බුද්ධිය බලාගන්න පුළුවන් රජයෙ කන්තෝරුවකට ඇවිත් බැලුවනම්..
    GAQ බාහිර උපාධි කරල ළමයි ලොකු වෙනකන් ගෙදර ඉඳල 45න් DO එන ඇන්ටිලට typing වත් බෑ..
    ලියුමක් ලියාගන්න මොලේ නෑ