1. FordMustang

    රජයේ ඔෆිස් එකකින් වැඩක් කරගන්න විදිහ

    Puluwan nan oke inna peon kenek ta keeyak hari deela alla ganna balanna. wede wena heti kiyala dei
  2. FordMustang

    🔴 ජනාධිපතිවරණය 2024 | 🪐 Lovtus ගේ විශ්මිත අනාවැකිය මෙන්න!!

    මාත් ජෝතිශය පොඩ්ඩක් දන්නව. මේ කේන්ද්‍රයට අනුව නන් කම්කරු පන්තියට, සාමාන්ය ජනයාට සහන දෙන නායකයෙක් තමයි එන්න ඕනෙ. අනුර ද සජිත් ද තීරණය වෙන්නෙ දෙන්නගෙ පුද්ගලික කේන්ද්‍ර අනුව. ප්‍රායෝගිකව බැලුවාම නන් TAX අඩු කිරීම, සල්ලි ප්‍රින්ට් කිරීම පටන් ගත්තොත් ආයිත් SORRY තමයි.
  3. FordMustang

    ළමයි හදන්නේ නැති අය

    ඒ වෙලාවෙ එතන සිද්ධවුන අහඹු දේවල්
  4. FordMustang

    ඉඳියාප්ප 1500

    bump
  5. FordMustang

    කුහකයෝ අනාථයි Budget deficit down by Rs. 367 b for first five months; primary surplus at Rs. 554 b රාජ්‍යමූල්‍ය කළමනාකරණයේ ක්‍රම වෙනස

    ඕව සාමාන්ය මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ. සාමාන්ය මිනිස්සුන්ට තේරෙන්නෙ 'බන්කොලොත් වෙනකොට ණය 'X' දැන් ණය 'X+Y' වගේ කතා (Y>0) :yes:
  6. FordMustang

    අයෙත් පෝලිම් යුගයක් එයි කියලා හිතෙනවා

    ආයිත් පෝලින්, ලයිට් කැපිලි ආවොත් නන් ආයිත් අරගලය තමයි. හැන්කිය ට්විටර් එකේ පෝස්ට් දදා ඉදියි උද්දමණය 200%, 300% කිය කිය. ඉන්දියන්, බන්ගලින්ගෙන් ආයිත් ණය ගන්න වෙයි. ඩොලර් එක 400-500 වෙයි.
  7. FordMustang

    අද වීරයන් වීමට දඟලන කයියනායකලා අවුරුදු 2කට කලින්

    ඇත්ත. මහින්ද යුද්දෙ ඉවර කලා. රනිල් ආර්තික ප්‍රශ්නෙ විසදුව (බාගෙට හරි) .
  8. FordMustang

    ළමයි හදන්නේ නැති අය

    ඕව බොරු නෙවෙයි. ඇක්සිඩන්ට් එකක් වෙලා, සජරි කරනකොට උඩ ඉදන් බලාගෙන හිටපු කතා තියෙනව ඕන තරන්. වැඩේ කියන්නෙ ඒ වෙලාවෙ එතන සිද්ධවුන අහඹු දේවල්, දොස්තරල න'ස් ල කතා කරපු දේවල් හරියටම කියනව.
  9. FordMustang

    ළමයි හදන්නේ නැති අය

    මැරුණට පස්සෙ ඔක්කොම එතනින් ඉවරනන් මේක තමයි හොදම උත්තරේ. සාමාන්ය විදියට මැරෙන කෙනෙක්ට 'warm welcome' එකක් ලැබෙනවලු එහා ලෝකයෙන්. හැබැයි suicide කරගෙන මැරෙන අයට එහෙම welcome එකක් ලැබෙන්නෙ නෑ ලු. මැරෙන්න ගිහින් බේරුන අය ගැන පිටරට කරපු සමීක්ශනයකින් පස්සෙ ලියපු පොතක තිබුනෙ. හාමුදුරු නමක් ලියපු පොතක්...
  10. FordMustang

    ශ්‍රී ලංකාවෙන් ජපානෙට එන හොරු.

    ජප්පො කියන්නෙත් හොද ජාතියක් නෙවෙයි. ඕකුන් ඉස්සර යටත් විජිත හදාගෙන මිනිස්සුන්ට මාර වද දීල තියෙන්නෙ, වහල්ලු විදියට අරන් එක එක පරීක්ශන කරල තියෙනව. ඒ කාලෙ හිට්ලර් වගේම සත්තු තමයි ඔය. පුලුවන් කෙනෙක් ඔය ජප්පන්ගෙ සීයල කරපු වැඩ ඔය චනල් එකේ කමෙන්ට් කරන්න.
  11. FordMustang

    මගේ උදේ කෑම

    මොකක්ද මේ කෑම වල නම? කලින් දැකලවත් නෑ.
  12. FordMustang

    ♦️රනිල් ජනාධිපති ලෙස දිවුරුම් දුන් පසු 2025 වාහන අයනයට සුදානම් ලකුණු

    https://www.lankadeepa.lk/latest_news/%E0%B6%B4%E0%B6%AF%E0%B6%9C%E0%B6%BD%E0%B6%9A-%E0%B7%80%E0%B7%84%E0%B6%B1-%E0%B6%86%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1-%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8-%E0%B6%89%E0%B7%80%E0%B6%AD-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8-%E0%B6%9A%E0%B6%BD-%E0%B6%BA%E0%B6%BA/1-655439
  13. FordMustang

    22 අර්බුදය නිසා රනිල්ට තව අවුරුද්දක් දික්කරදීම බැසිල් අතේ

    මට හිතෙන්නෙ පාර්ලිමේන්තුව 22 සම්මත කලොත් ජනමත විචාරණයකට යන්න වෙනව. ජ.ම.වි. ගියොත් ඕක පාස් වෙයි. (6 කාලය 5 කරන්න හැම පක්ශෙම කැමති නිසා) ජ.ම.වි. පස්සෙ PE එකට සල්ලි නෑ කිව්වොත් මොකද වෙන්නෙ. අනික රනිල් ජ.ම.වි. දිනපු නිසා PE එක තිබ්බත් ඒක වාසියක් වෙනව. පාර්ලිමේන්තුව 22 සම්මත කලේ නැත්තන්...
  14. FordMustang

    චන්දෙට සල්ලි දෙන එක මම බලෙන් නැවැත්තුවා - රනිල් 💁

    රට බන්කොලොත් වෙන්න මේ ගොල්ලන්ට අවුරුදු 75 චන්දෙ දුන්න මිනිස්සුත් ,ප්‍රධාන පක්ශ 4-5 ම දේශපාලුවොත් වග කියන්න ඕන. මගේ ජීවිත කාලෙ ගෙවුණු නරකම මාස ටික තමයි ඔය දවස්. යුද්ධ කාලෙ කොළඹ බෝම්බ පිපුරුණත් හිතට මෙච්චර uncertainty එකක් තිබුණෙ නෑ. හැමදාම පෙට්‍රල්,ගෑස් පෝලින්, එක දිගට වැඩක් කර ගන්න නෑ. ලයිට්...

    No contents