ඔය TIN තියා මුකුත් දන්නෙ නැති සපත්තු මහන, වතු වැඩ කරන, පාරෙ හිගා කන මිනිස්සුත් ඉන්නව මාසෙට ලක්ශෙකට වඩා හම්බකරන.
බෑන්ක් ඩිපොසිට් නොදා CAL එකේ T Bills වල ඉන්වෙස්ට් කරල, ඉන්ටරෙස්ට් එකත් කැපිටල් එකටම ඇඩ් වෙන්න දැම්ම නන් With Holding TAX ගෙවන්න දෙයක් නෑ. income tax එකට ගනන් ගැනෙන්නෙත් නෑ. පොලියත්...