1. FordMustang

    එලකිරි නවතම මත විමසුම - ජනාදිපතිවරණය 2024! 📦❌

    ------ Post added on 1723220895 ------ Post added on 1723220932
  2. FordMustang

    Bangladesh new interim government...⚡

    මුන් 2 ඔය අනිත් මිනිස්සුන්ට හරියට ආණ්ඩුව කරගෙන යන්න දුන්නොත් හොදයි.
  3. FordMustang

    Weight Loss Medicines

    Karanna amaru wedak
  4. FordMustang

    Weight Loss Medicines

    මචන්ල සාර්තක Weight Loss Medicines තියෙනවද බන්? නොමල් ඩොක්ටස්ල මේ බෙහෙත් දන්නවද? නැත්තන් මොන ස්පෙශලිස්ට් ඩොක්ට කෙනෙක්වද චැනල් කරන්න ඕනෙ? Please Help
  5. FordMustang

    ජනපති අනුර ස්ථාවරයට පිටින් ගන්න යන තීන්දුව 😮😮

    රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යන මිනිස්සුන්ට හරියන්න උපාධිදාරීන්ව බදවා ගන්න පුලුවන්නෙ. දැන් පුරප්පාඩු ගොඩක් තියෙනව පහුගිය ටිකේ ආර්තික අර්බුධය නිසා බදවා නොගත්ත
  6. FordMustang

    ලාල්කාන්ත වැඩ පෙන්නයි! මාලිමා ආණ්ඩුවකින් ගෙවල් වලට කුස්සියක් නෑ! 😂

    හැමෝටම එකම කුස්සියකින් කන්න දෙනව කියන්නෙ, දුප්පතුන් කන කෑමම තමයි බිස්නස් තියෙන සල්ලිකාරයන්ට කන්න වෙන්නෙත්. උගත් ඩොක්ට'ස් ල , ඉන්ජිනිය'ස් ල, ලෝයර්ස් ලට කන්න වෙන්නෙත්. ගෙවල් වල කුස්සි අයින් කරනව කියන නිසා, ගෙවල් වල හදන සත්තුන්ට කන්න දෙන්න වෙන්නෙ කොහොමද? ගෙදරකට නෑයෙක් ආවොත් කන්න දෙන්න වෙන්නෙ...
  7. FordMustang

    ලාල්කාන්ත වැඩ පෙන්නයි! මාලිමා ආණ්ඩුවකින් ගෙවල් වලට කුස්සියක් නෑ! 😂

    ලන්කාවෙ මුකුත්ම රස්සාවක් නොකර හිටියත් සමුර්දි, දිවිනැගුම දෙනව නේද? ඉස්පිරිතාලෙ නොමිලෙ බෙහෙත් ටික දෙනව. ප්‍රාතමික පන්තිවල ළමයින්ට පෝශදායී උදේ ආහාරයකුත් නොමිලෙම දෙනව.
  8. FordMustang

    බංගලාදේශයේ පාරේ නඩු අසා එසැනින් දඬුවම්.. ඝාතනය කර කකුල්වලින් ගුවන් පාලම්වල එල්ලති..📛⚡

    රනිල් ජනාධිපති වෙලා අරගල කරපු එවුන්ව එලෙව්වෙ නැත්තන් ලන්කාවටත් මේ දේ වෙයි කියල හිතෙනව දැන් නන්.
  9. FordMustang

    බංගලදේශය අරගල ජයගනී. හසිනා රටින් පැනයයි. 🔴BREAKING

    ඔය බන්ගලාදේශ අරගලය උගත් තරුණයන්ගෙ අසහනය පිටකරපු විදියක් ඉගෙන ගත්ත එවුන්ට ගැලපෙන රස්සා දෙන්න ආණ්ඩුව අසමත්වීම. අනික මෙයා රට දියුණු කර කර හිටියට මිනිස්සුන්ට සහන දුන්නෙ නෑ. අනික තමයි විපක්ශය හිරේ දැමීම, මිනිස්සුන්ගෙ විරොධතාව සාදාරණව පිටකරන්න ක්‍රමයක් නෑ.
  10. FordMustang

    Lotus Tower Jumping

    bump
  11. FordMustang

    Lotus Tower Jumping

  12. FordMustang

    ගහලා හදපු ලමයි

    මිනී මරණ එකට, මිනිස්සුන්ට ගහන එකට එකග නැති උනත් රටේ ජනාධිපති උනාම කෙලින් තීරණ ගන්න පුලුවන් වෙන්න ඕන නේද? ජනාධිපති කියන්නෙ පින් රැස් කරගන්න පුලුවන් වුර්තියක් නෙවෙයි. ගෝටාබය වුර්තීය සමිති හැම එකකටම බය වෙලා, බදු අඩු කරල, ඩොලර් එක වැඩි වෙන්න දෙන්නෙ නැතිව අල්ලගෙන ඉදල රටම කෑව.
  13. FordMustang

    මේක කියවලම නිදා ගනිල්ලා!

    සල්ලි වැඩි උනාම තියෙන එකම හොද තමයි, උදව්වක් අවශ්‍ය මිනිස්සුන්ට උදව් කරන්න පුලුවන් එක. නැත්තන් සල්ලි වැඩි වෙන තරමට වගකීම්/ප්‍රශ්න වැඩි වෙනව. නිදහස අඩුයි.
  14. FordMustang

    ලංකාවේ Quality of life

    2009 - 2019 කාලෙ තමයි ලන්කාවෙ මිනිස්සු සතුටින්ම හිටපු කාලෙ. කව්රු මොනා කිව්වත්, පාස්කු බෝම්බයයි, කොරෝනයි නිසා බන් ලන්කාව වැටුනෙ, දැන්නන් ලෝකෙ ලොකු යුද්ධයකට යන ලයින් එකක් යන්නෙ.
  15. FordMustang

    බෙහෙත් පෙත්තෙන් ලැප්ටොප් එකෙන් ගහන අසාධාරාන වැට් බද්ද ඉවතට

    හොදයි. Tax සහන දීල අඩු වෙන Tax එක හොයාගන්නෙ කොහොමද කියලත් කිව්වනන් තවත් හොදයි. 1000CC පහළ වාහන වලටත් ටැක්ස් සහනයක් දෙනවනන් හොදයි.

    No contents