1. FordMustang

    මෝල් කාන්ත ගමකයි.... ගමේ නිති ගමේම හදගාන්න දෙනවලු...

    1948 ට කලින් මුළු ලන්කාවම ප්‍රයිවටයිස් වෙලානෙ බන් තිබුනෙ. ඒ කාලෙ හැම දේම මීට වඩා හොදයි. ඒ කාලෙ එන්ගලන්තයට ණයත් දුන්න කියන්නෙ. දැන් දියුණු වෙලා තියෙන මැලේශියා, සින්ගප්පූරුව වගේ රටවලත් හැමදේම ප්‍රයිවටයිස් කරල තියෙන්නෙ. මැලේශියාවෙ කාලයක් හිටපු නිසා දන්නව.
  2. FordMustang

    ලංකවේ බලු ෂෝ. වර්ෂ 1940 ගණන් වල.

    Nice. Ballange mekko helenna hoda behethak kiyanna? ------ Post added on 1714708177
  3. FordMustang

    RIP Nalin.., Undoubtedly එක විදියක Replacement නැති චරිතයක්..

    ඔය මිනිස්සු කාලයක් පතුරපු කොමිනිස්ට් හරි ජාතිකවාදී මතවාද නිසා තරුණ ජීවිත විනාස වෙලා තියෙන්නත් පුලුවන්. බටහිර විද්‍යාව බොරුවක් වගේ කතා ප්‍රසිද්ද නොකර, ලන්කාවත් බටහිර විද්‍යාවෙන් දියුණු වෙච්ච ජපානය, කොරියාව වගේ කරන්න මොනව හරි දෙයක් කලා නන් හොදයි කියල මන් හිතන්නෙ.
  4. FordMustang

    ලංකාවේ කරන්න පුලුවන් නම් ක්‍රියේටිව්ම වැඩක්...

    Me kele kapana widiyata, issarahata Animals la balaganna wenneth virtual thamai.
  5. FordMustang

    එන පොට හොද නැ 🥴

    :lol: Chande lan wenakota hoda hoda athal ei.
  6. FordMustang

    විශාල ඉන්ධන මිල පහත දැමීමක්

    විශාල ඉන්ධන මිල පහත දැමීමක් = 3 + 20 + 30 + 9 + 30 = Rs. 92
  7. FordMustang

    Lathe Machine Operator - Required

    Bump. Oya job eka dawasama hitagena neda inna wenne?
  8. FordMustang

    ඩොලර් එක 500 ට යනකන් බලන් ඉන්න කුහක ජෙප්පෝ

    මන් දන්න එකෙකුත් ඒ කාලෙ ඩොලර් එකතු කලා ලන්කාවට සල්ලි යවන්නෙ නැතිව. වාහන ගේන්න දුන්නත් 350 ට වඩා යන එකක් නෑ.
  9. FordMustang

    Sri Lanka’s car market set to coast downhill..📛⬇️

    Issarahata 2018-2019 Wagon R ekak 50 kata withara ganna puluwan wei neda?
  10. FordMustang

    ලංකාව ඩොලර් වලින් පිරී ඉතිරී යයි අනුර ස්වීඩන් සංචාරයේ යයි

    ලන්කාවට ඩොලර් එකක් හරි ඩොනේශන්ස් විදියට ලැබෙන එක ගැන සතුටු වෙන්න. :)
  11. FordMustang

    Human Soul on Camera!

    Meke comments kiyawala balanna godak aya kiyanawa, thamange relations lage soul eka e ayage last moment ekedi e ayata feel una kiyala. Samaharu dekka kiyalath kiyanawa. Hospitals wala weda karana nurse lath kiyanawa ona tharan me wage siddi wela thienawa kiyala.
  12. FordMustang

    KDU වෛද්‍ය උපාධියට එරෙහිව නැගීසිටින අන්තරේ

    මටවත් , අපේ කාටවත් කෝටි 5 ක් නෑ ඕකෙ උගන්නන්න. හැබැයි කෝටි 5 තියෙන අපේ ගමේ සල්ලිකාරයගෙ ළමයට ඕකෙ ඉගැන්නුව කියල අපි කාටත් කිසිම ප්‍රශ්නයකුත් නෑ.
  13. FordMustang

    KDU වෛද්‍ය උපාධියට එරෙහිව නැගීසිටින අන්තරේ

    කුහකයො. දොස්තරල රටින් පනින එකට විරුද්දව මුන් කතා කරන්නෙ නෑ නෙ.
  14. FordMustang

    Investing ක්‍රමයක් විදිහට Gold

    Gold gedara thiyan araksha karana eka prashnayak neda? Tbills, Unit trusts wala return eka hodai.
  15. FordMustang

    1986 නිව්ස්

    යුද්දෙ අන්තිම කාලෙ දෙහිවල ස්ටේශන් එකේ බෝම්බෙන් මාත් නූලෙන් බේරුනෙ මන් ජොබ් එකකට ඉන්ටවිව් ගිහින් එනකොට. අපේ තාත්තත් 1996 දෙහිවල ට්‍රේන් බෝම්බෙන් නූලෙන් බේරිලා තිබුණෙ ස්ටේශන් එකට යනකොටම කෝච්චිය පෙනි පෙනි ගිහින් තියෙන්නෙ. මොනා උනත් JVP එක , හෙල උරුමය එකතුවෙලා මහින්දව ජනාධිපති කලේ නැත්තන් අදත් යුද්දෙ.

    No contents