1. FordMustang

    ලපයා --> අපි හොරු අල්ලලා සල්ලි ටික ගන්නවා, හඳුනා --> 🥴🥴

    උඹල කලබල වෙන්න එපා. මේ හොරුන්ගෙ සල්ලි එළියට ගන්න වෙන්න ඇති හදන්නෙ.
  2. FordMustang

    බංගලාදේශී පොඩ්ඩොන්ගෙ බලාපොරොත්තුව ලංකාව වගේ වෙන්න

    අපිටත් බන්ගලාදේශයට ණයක් දෙන්න වෙයි වගේ තව ටික දවසකින්?
  3. FordMustang

    2024 B/N Grand i10 for 94 lakhs

  4. FordMustang

    සල්ලි ලෑස්ති

    දැන් pre order කරන්න පුලුවන්ද? ප්‍රී ඕඩර් කරන්න දුන්නොත් දවසෙන් ඔය වාහන 5000 ටම උනත් සල්ලි බදී සේල්ස් කාරයො. ප්‍රී ඕඩර් නොකර කෙලින්ම සේල්ස් වලට දැම්මොත් සේල්ස් කාරයො හිතෙන හිතෙන ගනට විකුනයි. වාහන 5000 නන් ගේන්නෙ ආණ්ඩුවෙන් පාලන මිලක් වගේ දැම්මෙ නැත්තන් සාමාන්ය මිනිහෙක් වාහනයක් අරන් ඉවරයි...
  5. FordMustang

    ජනාදිපති චන්දය අවුරුදු 2 කින් කල්දැමීම

    අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට චන්දය ගැන කරන්න කිසිම දෙයක් නැත. චන්දය හරි මොකක් හරි නිසා ලයිට් බිල්, පෙට්‍රල්, ගෑස් අඩුවෙන එක නන් හොදයි.
  6. FordMustang

    තහනම ඉවරයි.. වාහන ආනයනය තහවුරු කරයි..

    Prices beluwe car sale ekakinda? Riyasewana.com ekenda? Thawa adu wei ehenan neda? Alto nan adu wela na ne. Kathawa eththa e wunata athe salli thiyan wahina welawata ehema yanakota epa wenawa. Pickme ehema hoyagannath na hadissiyakata. Vits kiyanne nan hebei oya hybrid ewata wada hoda...
  7. FordMustang

    ස්කූටර් ප්‍රශ්නයක්

    Scooter wala max speed yanna one 45. Saddeta hethuwa nan danne na.
  8. FordMustang

    KDU ගිය හෝ යන කෙනෙක් ඉන්නවද? ලොකු උදව්වක්😢

    Oyage kemeththak. Private Company wala weda karanawa kiyanneth full ma stress thamai. Specially IT field. Hoyala balanna poddak. Niwaduwak gannath amarui. Nidahas job ekak nan gov. ice job ekak thamai.
  9. FordMustang

    තහනම ඉවරයි.. වාහන ආනයනය තහවුරු කරයි..

    AWURUDU 4 GENNA BARI UNA LORRY,BUS,BIKE,THREEWHEEL OKKOMA EKA PARA GENNA DOLLAR LANKAWE THIBUNOTH HODAI. BALAMU.
  10. FordMustang

    KDU ගිය හෝ යන කෙනෙක් ඉන්නවද? ලොකු උදව්වක්😢

    KDU ගියොත් ජොබ් එකක් ශුවර්. හමුදාවෙ ෆොරින් ට්‍රේනින්, ස්පොට්ස් කරන්න ෆැසිලිටි අනම් මනන් ගොඩක් ෆ්‍රී ගන්න පුලුවන්. අවුරුදු 21 න් පෙන්ශන් යන්නත් පුලුවන්. IT ෆීල්ඩ් එකේ ජොබ් ඔපෝචිනීටීස් දැන් අඩුවීගෙන යන්නෙ AI නිසා. IT ඩිග්‍රි තියෙන ඕන තරන් ඉන්නව ජොබ්ස් නැතුව. INTERNSHIP එකක් හොයා ගන්නත් අමාරුයි...
  11. FordMustang

    තහනම ඉවරයි.. වාහන ආනයනය තහවුරු කරයි..

    Car genne Bus,Lorry,Threewheel,Bikes okkoma genalla anthimata. Lankawe e wenakota dollars thibunoth 2025 wath wei.
  12. FordMustang

    පේරාදෙණිය Help

    පේරාදෙණිය බොටනිකල් ගාඩ්න් එක කිට්ටුව 10-12 කට විතර දවල්ට කන්න පුලුවන් හොද කෑම කඩ මොනාද බන් තියෙන්නෙ ?
  13. FordMustang

    අයියෝ බන් එකෙක්වවත් අස් කරල නැද්ද?

    ස්ට්‍රයික් කාරයො කිව්වෙ සියළු ඉල්ලීම් ලැබෙනකන් අඛණ්ඩ වර්ජනයක් කියල. උන් අනිත් සමිතිත් වර්ජනේට ගන්න බැලුවෙ, කවුරුත් ආවෙ නෑ. අනික දන්න විදියට ඔය දෙන්නම් කියපුව කලිනුත් දෙන්න පොරොන්දු වෙච්ච ඒව. මුන්ගෙ ප්‍රධාන ඉල්ලීම උසස්වීම් ඒක දීලද කියල හොයල බලන්න.
  14. FordMustang

    පෘතුගීසීන් ඉවරයි 😄

    ඕකුන් අනිත් රටවල් වලට අවුරුදු 500 ක් කරපුව තමයි ඔය පඩිසන් දෙන්න පටන් ගත්තෙ. තාම මේ පටන් ගැන්ම විතරයි.
  15. FordMustang

    ආන්ඩුව අඩියක් පස්සට ගනි. ඉල්ලන දෙ දෙයි. #BREAKING🔴

    මුන් කිව්වෙ උන්ගෙ ඉල්ලීම් දෙනකන් අකණ්ඩ වැඩ වර්ජනේ කියල.
  16. FordMustang

    ආන්ඩුව අඩියක් පස්සට ගනි. ඉල්ලන දෙ දෙයි. #BREAKING🔴

    ඉල්ලපු කිසිම දෙයක් ලැබිල නෑ. අන්තිමට කොහෙවත් හිටපු අහින්සකයෙක් ජීවිතෙන් වන්දි ගෙව්ව.
  17. FordMustang

    දුම්රිය දෙපාර්තමේන්තුව අවසාන නිවේදනය නිකුත්කරයි.දහවල් 12ට වාර්තා නොකලොත් රස්සාව නෑ ..⛔⚡

    මිනිස්සු මරණ, රටේ ආර්තිකය විනාශ කරන මේවගේ වුර්තීය සමිති LTTE හා සමාන ත්‍රස්තවාදී සන්විදාන ලෙස නම් කල යුතුයි.

    No contents