හැමොක් එකක් එහෙම ගහලා, මිනි ෆ්‍රිජ් එකක් තියාගෙන, හවසට වැව් මාළු ටිකක් ගෙනත් බැදලා, චිකන් කෑල්ලක් BBQ කරලා, හොඳ ෆ්‍රෙෂ් එළවලු ටිකක් එහෙම දාගෙන සැපේ බියර් එකක් ගගහා වැඩ කරන්න ප්ලේස් එකක් හදාගන්න තමයි අදහස. අවුරුදු ගානක ඉඳන් තියෙන බලාපොරොත්තුවක් මේක. කොහොමහරි 2026 වෙද්දි කරගන්න ඕනේ...