මම සෙට් වෙලා හිටියා මේ වගේම කෙට්ටු උස සුදු මූණ එහෙම මීටත් වඩා ලස්සන කෙල්ලෙක් එක්ක, හැබැයි පුතෝ ඔය කියන තරම් අහිංසක හු...තක්නම් නෑ. පාර්ටි එකකට ගියත් ඩාන්ස් කරන්නේ නෑ පාඩුවේ ඉන්නේ, දිගට අඳින්නේ, වැදගත් පාටට එලියට අහිංසක, වැදගත් පට්ට කෑල්ලක්. හැබැයි ඒකි හෙනම ඩිමාන්ඩ් කිරිල්ලක් කරන්නේ. ඒකිට කැස්සක්...