1. Inigo Montoya

    හිජාබය නැතුව ආපහු චූ කරන එකකුත් නෑ මෙයා

    කාලකන්ණි මුස්පේන්තු රටවල් බන්, ඒ කෙල්ලගේ කොන්ඩේ දැක්ක කියල එකී ගැන කිසිම රාගික හැඟෙමක් මට නම් ආවේ නැහැ. ඒ වෙනුවට මට තේරුනේ නැති භාෂාවකින් කියපු සින්දුව සංගීතය රස වින්දා.
  2. Inigo Montoya

    සල්ලි තියෙනව නම් සතුට තියෙනවා කියන මතයට ඔබ එකඟද ?

    මට ගොඩක් සාල්ලි නැහැ, එත් මන් කුරුල්ලෙක් වගේ සතුටෙන් ඉන්නවා. සමහර වෙලාවට තව ටිකක් සල්ලි තිබ්බ නම් හොඳයි කියල හිතෙනවා. එත් මන් ජීවිතේ ගැන සෑහීමකට පත් වෙලා ඉන්නේ.
  3. Inigo Montoya

    පුසෙක් අල්ලන්න බෙහෙතක්

    මේ පූසා පූස් සාන්තුවරයෙක්
  4. Inigo Montoya

    කොමර්ෂල් බෑන්ක් එකෙන් ක්‍රෙඩිට් කාඩ් දෙන්නේ ඩිග්‍රී එකක් තියෙනවා නම් විතරලු සිංහලු... :(

    ඩිග්රි ඕන නැහැ බන්, බිස්නස් කරන උන්ට, බෑන්ක් එකේ ටිකක් කල් ඉඳන් ගනුදෙනු කරන උන්ට දෙනවා.
  5. Inigo Montoya

    Bike එකේ යද්දි පුක රිදෙන එකට කරන්න දෙයක් තියෙනවද?

    අර පෙබල්ස් වලින් කරපු සීට් කවරේ අවුල්ද?
  6. Inigo Montoya

    කළු ජරාව 🤢 🤮

    ඉද්රිස් එල්බා අප්‍රිකන් කළු දෙමවුපියන්ගේ පුතෙක්. දැන් නයිට් පදවියක් ලැබිල ශ්‍රීමත් ඉද්රිස් එල්බා. කළු දැවැන්ත මනුස්සයෙක්. එත් බලපන් පර්සනලිටි එක. මම කැමතිම නළුවන්ගෙන් කෙනෙක්.
  7. Inigo Montoya

    බික අශේන්ගෙ අලුත් වන්ඩිය - New Black Bitch

    කක්කි සුදා උඹට සුදා අය්ය ද බන්. ඊව්
  8. Inigo Montoya

    1982 ඉපදුන අනුරාධට මගෙන් උපදේශයක්

    රස්නේ දවස්වල අයිස්පලම් කාල අයිස්ක්‍රීම් කාලා මගේ බර කිලෝ 4කින් වැඩි වෙලා තියෙන්නෙ
  9. Inigo Montoya

    මදුරුවො හොයන්න ඩ්‍රෝන තාක්ෂණය 🤩

    කලින් බේරේ වැව සුද්ද කරන්න මොකක්ද ඔටෝමෙට් රොබෝලා දාල කරා නේ. දැන් බේරේ හරි ගියාද බන්? මුන් නිකම් නිවුස් මවනවා, සල්ලි කනවා. ඔඅ මුදලෙන් අවදානම වැඩි ප්‍රදේශ වල සතියට දෙපාරක් දුම් ගැස්සුවා නම් වැඩේ ක්ලෝස්.
  10. Inigo Montoya

    කෝච්චියට බෙල්ල තියලා 😲 🫨 🫢 😮

    එත් මේක මූ ගිනි තියල නම් ඉන්ෂුවරන්ස් ලැබෙන්නේ නැහැ. කබලෙන් ලිපට වැටුන වගේ වෙන්නේ.
  11. Inigo Montoya

    Bike එකේ යද්දි පුක රිදෙන එකට කරන්න දෙයක් තියෙනවද?

    උඹ බයික් එකේ වාඩි වෙලා ඉන්න විදියත් බලපානවා. කොන්ද කුදූ කරගෙන ඉනව නම් කැක්කුම එන්න පුළුවන් නෙ
  12. Inigo Montoya

    අන්තිම කැමති පත්‍රය

    මේක ලියාපදිංචි කරලා තියෙන්න ඕන, ඇඟිලි සලකුණු තියෙන්න ඕන, සාක්ෂිකරුවන් ඉන්න ඕන, ඔය කාරනා සම්පූර්ණ නැත්නම් ඕක විසික් වෙනවා නඩුවේදී.
  13. Inigo Montoya

    කළු ජරාව 🤢 🤮

    ඒ කෙල්ලගේ ලොකු අවුලක් නෑ, අනික පෙනුමට විතරක් මිනිස්සුන් මනින්න පාවිච්චි කරන්න එපා බන්.
  14. Inigo Montoya

    මිනිස්සු බලන්න ආසම කන්ටෙන්ට් ජාති මොනවද බන්?

    දේවල් හදනවා බලන්න කැමති, අත්කම්, පොඩි ළමයින්ට පොඩි නිර්මාණ, ඉලෙක්ට්‍රොනික් සර්කිට්, වාහන ගලවල හයිකරන ඒවා, මැෂින් ගලවල හයි කරන ඒවා එහෙම ජනප්‍රියයි. කුකරි ඒවත් මිනිස්සු බලනවා. අම්මා අමුතු කෑමක් හදනකොට ඒවා වීඩියෝ කරලා දාපන්. ඒ පළාතේ ආවේනික කෑම තියෙනවා ඇති නේ.
  15. Inigo Montoya

    Winter බලන්න 🤍❄️☃️🧤

    මන් පිටරටවල ට්‍රැවල් කරලා නෑ බන්. එක නිසා බම්ප් එකක්. කොහොමත් මන් හිතන්නේ ශීතකාලේ ඉන්දියා ගමනක් හොඳ වෙයි කියල. උඹල බෞද්ධ ද කතෝලිකද? බෞද්ධ නම් ඉතින් උතුරු ඉන්දියාවේ යන්න පුළුවන් වන්දනාවේ, කතෝලික නම් වෙලන්කන්නි ගිහින් උතුරු ඉන්දියාවේ රවුමක් ගහල එන්න පුළුවන් නේ.
  16. Inigo Montoya

    Questions ප්‍රශ්නයක් ? වල්ලේ කේස් එකක්.

    හිරට අදින්න හොඳ නැහැ, ඕක එල්ලී තියෙන්නේ හුලං හොඳට වදින්න ඕන නිසා.
  17. Inigo Montoya

    මරි මෝඩ පුන්නක්කු ජෙප්පොන්ට යන්තම් මොලේ පෑදිලා

    මේ මනුස්සය 5ට විතරයි ඉගෙනගෙන තියෙන්නේ, එත් මේ මනුස්සයට මොලේ තියෙනවා උඹලගේ ඉන්ජිනීයර් අනුර කුමාර සබාපති තුමාට වැඩිය. මන් උගත්තුන්ට ගරු කරනවා, එත් ඔය ඊනියා පක්ෂේ ඉන්නේ උගත්තු නෙවේ, මොළේ කුරුවල් වුනු ගංජා පිස්සෝ ටිකක්.
  18. Inigo Montoya

    ප්‍රීති මුකුන්දන් / Preity Mukhundhan (❤️ ω ❤️)

    මාර ලස්සණ කෙල්ලක් බන්
  19. Inigo Montoya

    කෝච්චියට බෙල්ල තියලා 😲 🫨 🫢 😮

    ඔවු බන්, අතාර්කික දෙයක් මත ගොඩක් බලාපොරොත්තු තියන් ඉන්නවා මිනිස්සු, එතකොට ඒවා බිඳ වැටුනම මානසිකව බිඳ වැටෙනවා. එක නිසා ඕනෙවට වඩා බලාපොරොත්තු තියාගන්න හොඳ නැහැ.
  20. Inigo Montoya

    වෙනිසියුලාවට පිට පිට 7.2 සහ 7.5 භූමිකම්පා දෙකක්, දරුනු දේපල සහ ජීවිත හානි

    7.2 කියන්නේ සෑහෙන ලොකු භූමිකම්පාවක් නෙ :baffled:

    No contents