එකේ අවුලක් නැහැ බන්, ලංකාව වගේ සම්පත් ඌන රටක් කියල තේරුම් අරගෙන ලෝක තත්වේ එක්ක සසඳලා ලංකාවේ තත්වයට හරියන්න මැච් එකක් ගහගන්න පුළුවන් උන් හිටියේ නැහැ බන්. 50 ගණන් වල ඉඳලම කැරළි කෝලාහල නිසා වටිනා මිනිස්සු රටෙන් පැනල ගියා. දැන් ඉතුරු වෙලා තියෙන්නේ රොඩු බොඩු ටිකක්.