විශාල ආතල් එකක් ගන්න පුළුවන් කියල කිව්වෙ නිකන්ද?
topkollek Well-known member May 22, 2014 44,178 1 58,547 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Sep 24, 2024 #1 Reactions: හෙළයෙක්, dilann, CohenLenstra and 8 others
ruchira88 Well-known member May 16, 2008 5,186 941 113 Sep 24, 2024 #2 custom settings dala sinhalese and sri lankan crowd ekata settings hadala share karala thiyenne lol Reactions: Lionzzz, Chickenkottu and topkollek
ruchira55 Well-known member Mar 23, 2012 40,011 40,929 113 Sep 24, 2024 #3 රහසින්ම සින්හල ඉගෙනගෙන Reactions: Identity, AKI-SL, Cypress and 1 other person
StealthySeeker Well-known member Mar 15, 2024 2,444 3,162 113 Sep 24, 2024 #4 ලෝකෙම රහසින් අනුරට Reactions: hesian99, gama22, Cypress and 2 others
Robinhood wage ekek Well-known member Feb 22, 2013 20,698 10,781 113 Sherwood වගේ තැනක Sep 24, 2024 #5 @dilann මෙන්න බලහං ඉන්ටර්නැශනල් රිලේශන්ස් Reactions: හෙළයෙක්, hesian99, Cypress and 2 others
P Gunaratnm Well-known member Aug 23, 2024 1,788 2,309 113 Panadura Sep 24, 2024 #6 මිනිහත් දන්නවා ඇති සුලුතර ජනපතිට ඉංග්රීසි බෑ කියලා.. Reactions: හෙළයෙක්, Master malli, CohenLenstra and 4 others
Walter White Well-known member Nov 20, 2019 43,674 125,334 113 දෙහිවල Sep 24, 2024 #7 හොදම කමෙන්ට් එකට ගෙවනවා අපි. සබ් #එළCAFFE Reactions: topkollek
CorD SaC Well-known member Feb 4, 2015 15,793 28,163 113 Sep 24, 2024 #8 හම්මො නේද Reactions: හෙළයෙක්, hesian99, AKI-SL and 3 others
kandahar Well-known member Mar 19, 2011 13,430 17,410 113 Sep 24, 2024 #9 තෙත් වෙලාද ? Did she get wet அவள் நனைந்ததா Reactions: හෙළයෙක්, Max_r, ttj and 2 others
Lionzzz Well-known member Jan 18, 2014 3,584 1 3,608 113 Earth Sep 24, 2024 #10 ruchira88 said: custom settings dala sinhalese and sri lankan crowd ekata settings hadala share karala thiyenne lol Click to expand... සිංහළ එකයි English එකයි දෙකම Custom දාලා තියෙන්නෙ. යසයි යසයි
ruchira88 said: custom settings dala sinhalese and sri lankan crowd ekata settings hadala share karala thiyenne lol Click to expand... සිංහළ එකයි English එකයි දෙකම Custom දාලා තියෙන්නෙ. යසයි යසයි
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 21,130 22,225 113 ගම මහනුවරයි Sep 24, 2024 #11 anurata english ba kiyala porath danagena
ErangaJaY Well-known member Jun 14, 2015 691 1,051 93 වැටෙන් එහා Sep 24, 2024 #12 මේකෙ තියෙන්නෙ සබඳතා අතහරිනවා කියල නේද? ❤
skymicro Well-known member May 22, 2014 16,759 14,261 113 37 ඒක වැඩක් නෑනෙ Sep 24, 2024 #13 පුලුවන් එලාවක ආයෙ එන්න ලැට් එකට යන්නයි තෙල් ගහගන්නයි
Podinilame Well-known member Mar 5, 2023 2,392 1,699 113 wanathamulla Sep 24, 2024 #14 Pasu tha wenna kal thiyyenawa Reactions: topkollek
dilann Well-known member Jul 6, 2018 68,061 167,947 113 එකමත් එක රටක Sep 24, 2024 #15 Robinhood wage ekek said: @dilann මෙන්න බලහං ඉන්ටර්නැශනල් රිලේශන්ස් Click to expand... ඔය ටික ඉතින් පබයෙක් ජනාදිපති විදියට පත් කරත් එනව බන් සම්ප්‍රදායක් විදියට . . කොහොම හරි ඌට අනුරය ගැන අවබෝදයක් තියනව වගේ . සිංහලෙන්ම එවල . මම හිතුව මේ අනුරය Julie Chung එක්ක හරි හරියට කතා කරන එකක්වත් දාල ද කියලා . Reactions: topkollek and හෙළයෙක්
Robinhood wage ekek said: @dilann මෙන්න බලහං ඉන්ටර්නැශනල් රිලේශන්ස් Click to expand... ඔය ටික ඉතින් පබයෙක් ජනාදිපති විදියට පත් කරත් එනව බන් සම්ප්‍රදායක් විදියට . . කොහොම හරි ඌට අනුරය ගැන අවබෝදයක් තියනව වගේ . සිංහලෙන්ම එවල . මම හිතුව මේ අනුරය Julie Chung එක්ක හරි හරියට කතා කරන එකක්වත් දාල ද කියලා .