මේ කතාව ඇත්ත. රාජ්යය සේවකයො එක්ක ටිකක් අමාරුයි ඔය Digitalize කරනවා වගේ වැඩ කරන්න.
මං දන්න තරමින් හාන්ස් වැඩ්ඩෙක්. ලංකාවෙ සුපිරි බ්‍රැන්ඩ් එකක් හැදුවා. මං දැක්කා FB එකේ සිග්නල් නෑ, අරවා නෑ මේවා නෑ කියලා දාලා තිබ්බා. මට දැනෙන විදියට ඌ Company එකට සාදාරනයක් කලා. සිග්නල් නැති එවා, Speed කතන්දර...