SLT Prepaid මගුල mCash වලින් විතරයි නේද Recharge කරන්න පුලුවන්?
ලිමිට් කරලා නෑ, උන්ගේ ගැරන්ටිය අඩුම 4Mbps එනවා කියලා, සමහර තැන් වල 50Mbps ට කිට්ටු වෙන්න එනවා හැබැයි Unlimited Package වල , ස්පීඩ් එකෙන් ලිමිට් වෙන නිසා ඒ කියන ගාන තමා එනවා ඇත්තෙ
------ Post added on 1727855809