එහෙම අවුලක් නම් නෑ. මාත් මාස 5 කට වගේ කලින් ගත්තා. කිසි අවුලක් නෑ. ඉස්සරත් කරේ ලංකාවෙ Assemble කරපු එකම තමා. වෙනස උනේ ඔක්කෝම පාට් Manufacturer ගේ. දැන් වෙනස පාට් වල යම් ගානක් ලංකාවෙන් Value Addition එකක් විදියට දානවා.
Ex : Seat , Tyre ...
PS : මටත් ගන්න කලින් තිබ්බ ප්‍රස්නයක් තමා ඕක. ඊටපස්සෙ...