1. Lionzzz

    SLT එකෙන් ආවෙ නෑ fiber connection update

    කරයි බං. මේ දවස් වල වැස්ස නිසා සමහරවිට ඔක්කෝම හිරවේලා ඇත්තෙ. කොහොමත් දැන් Sub Dealers ලා නිසා Installation වලට එන්නෙ ඉක්මනට එයි. කොකටත් 1212 ට Complain එකක් දාලා තියපං.
  2. Lionzzz

    Starlink ගන්නවද?

    Bump කලින් 2025 කියලා දැන් ආපහු 2024 Q4 කියලා Update කරලා තියෙනවා.
  3. Lionzzz

    ලංකාවෙ Black Friday / Cyber Monday Offers මොනවද?

    ලංකාවෙ Black Friday / Cyber Monday Offers මොනවද?
  4. Lionzzz

    මෙච්චර පොදු නිවාඩු ලන්කාවට සාපයක්

    Management වල තමා රහස තියෙන්නෙ. අපේ සමහර Managers ලා ඉන්නවා කොච්චර හොදට Employee Perform කරත් උගේ අත්යාවශ්යය නිවාඩු Approve නොකර වටේ යවන. ඔය අතරේ, ලංකාවෙත් ප්‍රසිද්ද නැති හොද Work Life Balanced Company තියෙනවා.
  5. Lionzzz

    මෙච්චර පොදු නිවාඩු ලන්කාවට සාපයක්

    එහෙමනම් Private Sector එකේ Leave Quota එක වැඩි වෙන්න ඕන. මොකද උබ නොදන්නවා උනාට වෙන රටවල් වල Vacation යනවා කියලා එක දිගට සති ගනන් නිවාඩු දානවා.
  6. Lionzzz

    මෙච්චර පොදු නිවාඩු ලන්කාවට සාපයක්

    ලංකාවෙ Mercantile Holiday ටික නම් අවුලක් නෑ බං. කේස් එක තියෙන්නෙ Public Holiday වලටත් හැමෝටම නිවාඩු දෙන රාජ්යය ආයතන. ඊට අමතරව දවස් 40 + Paid Leaves Schemes තියෙන්වා ඔය රාජ්යය ආයතන වල, අන්න ඒවා තමා වෙනස් වෙන්න ඕන. Private අයට හම්බවෙන්නෙ ඔය සති අන්ත Leave ටිකයි Mercantile Holiday ටිකයි විතරයි...
  7. Lionzzz

    Spotify, YT music Free Alternative

    Youtify eka app store eke downlad karanna puluwan. But oya git eke share karapu eka advance ekakda kiyalanm danne na
  8. Lionzzz

    දොස්තරලා ඉක්මනට බදු සහන ඉල්ලති..ලබන අයවැයෙන් සහනය ලබා දේ‼️

    Doctor කෙනෙක් ගෙන් විතරක් වෙන සමාජසේවේ මොකක්ද? අනිත් Job වලින් එහෙම වෙන්නෙ නැත්තෙ ඇයි?
  9. Lionzzz

    Spotify, YT music Free Alternative

    Youtify App Store එකෙන් Free Download කරගන්න පුලුවන්
  10. Lionzzz

    ඇලෙක්සා🙋‍♀️🔮

    Echo 4 එකේ සවුන්ඩ්ස් පට්ට . Highly Recommended. කොහොමද අමුතු ඇටේට ගෙන්න ගන්නෙ?
  11. Lionzzz

    දොස්තරලා ඉක්මනට බදු සහන ඉල්ලති..ලබන අයවැයෙන් සහනය ලබා දේ‼️

    එතකොට අනිත් එවුන් අවුරුදුගානක් ඉගෙන ගෙන ඇවිල්ලා බදු ගෙවෙන්නෙ මොකටද?
  12. Lionzzz

    Silly Youtuber කෙනෙක් ගේ වැඩ නිසා දැන් බදු සල්ලි පුච්චන air line එකේ video කරන්න බැහැ ලු

    Comment Section එකේ දැකපු විදියට, ඔය Silly කියලා අදුන්වන ඩයල් එක සෑහෙන්න පිරිසකට සෙට් නෑ වගෙ ගතියක් පේනවා. කොහොම උනත් Passenger, Airline එකට Negative Feedback එකක් දුන්නෙ නෑ.
  13. Lionzzz

    perfume

    bump
  14. Lionzzz

    Cinnamon city of dreams

    City Of Dreams & ITC ඔය දෙකේම Shopping Malls තියෙනවා. හැබැයි තාම Open කරලා නෑ.
  15. Lionzzz

    Laundry business

    මචං ඔය ගැන ඉගෙන ගන්න විදියක් තියෙද?

    No contents