පාතාල නායකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සමරසිංහ ආරච්චිලාගේ මදූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධූෂ් නැමැත්තා මාලිගාවත්ත ඇපල්වත්ත ප්‍රදේශයේ දී වෙඩි වැදීමකින් අද (20) මිය ගිය බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
ඒ සමඟ, ගිනි අවි 2ක් සහ හෙරොයින් මත් කුඩු කිලෝ 22ක් ද සගවා තිබී හමුවූ බව පොලිසිය...