1. I

    India QR payment help

    මචන්ලා නොවැම්බර් මුල චෙන්නායි යනවා conference එකකට . දැන් ඉන්දියාවේ QR payment වලින් නේ ගොඩක් ගනුදෙනු වෙන්නේ. මට දැනගන්න ඕනේ අපිට use කරන්න පුළුවන් (foreign bank card accept කරන) payment ඇප්ස් තියනවද කියලා. use කරලා තියන කව්රු හරි process එකත් කියාගෙන යනවද? Thanks in advanced :yes::yes:
  2. I

    HDMI hub and dual monitor stand Help

    මචන්ලා මට monitor දෙකක් ලැප් එකට connect කර ගන්න ඕනේ. Screen තුනම extendable වෙන්නත් ඕනේ (ගොඩක් HDMI hub support කරන්නේ screen mirroring විතරයි). මේකට ගැලපෙන HDMI Hub එකක් හොයාගන්න help ඕනේ. පාවිච්චි කරන අය හොඳ Dual Monitor Stand එකකුත් suggest කරන්ඩලා. TIA
  3. I

    වාහනේ නම් සුපිරියට හදලා. RMV එකෙන් අවුලක් නැද්ද මචන්ලා මේ modification වලට ?

    www.facebook.com/groups/rapidrevracing/permalink/9211282645619153/?sale_post_id=9211282645619153&ref RMV එකෙන් අවුලක් නැද්ද මචන්ලා මේ modification වලට ?
  4. I

    Logitech K270 wireless keyboard එකක් ගත්තා

    මචංලා Logitech K270 wireless keyboard එකක් ගත්තා. keyboard එක හොඳයි. ගාන 7000+18% VAT :baffled::baffled: = Rs. 8260/=. 3 year warranty. මේ price range එකේ keyboard හොයන එකෙක්ට recommended.
  5. I

    The Hunt for Veerappan සුපිරි මචන්ලා

    Netflix එකේ අලුත් series එක බැලුව මචන්ලා. පට්ට documentary එක. වීරප්පන් කියන දකුණු ඉන්දියාවේ අපරාධ කල්ලි නායකයාගේ ඇතිවීම සහ නැතිවීම තමයි පෙන්නන්නේ. වීරප්පන් කොහොමද ඉන්දියාවේ ටාස්ක් ෆෝස් එකෙන් බේරුනේ කොහොමද, ඌට තිබුණු LTTE connection, ඉන්දියාවේ දෙමළ මිනිස්සුන්ගේ මනස වැඩ කරන්නේ කොහොමද වගේ දේවල්...
  6. I

    Coca-Cola Sales by Country

    අඩෝ පට්ට බන්. හැම රටකම උන් business කරනවනේ මචංලා. අපිත් මැද්දේ ඉන්නවා.
  7. I

    USD vs. LKR and AUD vs. LKR

    මචන්ලා මේ ග්‍රාෆ් දෙක අද දවස ඇතුලේ exchange rate වෙනස් වීම පෙන්නනවා. ඇයි මචන්ලා AUD rate එකේ පොඩි fluctuations පෙන්නන්නේ? USD වෙනස් වීම කෘතිමයි කියලා පේනවා. මොනවා උනත් එක දවසක් ඇතුලේ මෙහෙම වෙනස් වෙන එක මාර අවුල් inside information තියන කෙනෙකුට billions ප්රෝෆිට් කරන්න පුළුවන්නේ.
  8. I

    ඔන්න බොලව් fuel quota දාලා

    Eligible weekly quota 4.5 L Balance weekly quota 16 L මට සතියකට ලීටර් 16 යන්නෙත් නෑ ලැබුනොත් නම් ගොඩ. ඒ උනාට මේ පම්කයලා කියන එක ලැබෙනකල් ෂුවර් නෑ.
  9. I

    Breaking NEWS 🔴රනිල්ට ජනපතිකම දෙන්න පොහොට්ටුවේ ඒකමතික තීරණයක්

    අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත් කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතර මන්ත්‍රී කණ්ඩායමක් තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිට ස්වාධීව වූ මන්ත්‍රීවරයෙකු අනුප්‍රාප්තික ජනාධිපති ධූරය සඳහා ඉදිරිපත් වුවද එවැනි අපේක්ෂකයෙකුට සහය ලබා නොදීමටයි ශ්‍රී...
  10. I

    මචංලා Facebook block කලාද?

    දැන් වැඩ නෑනේ
  11. I

    Melbourne Airport Help

    මෙල්බර්න් එයාර්පෝර්ට් එකේ කවුන්ටර් වලින් LKR to AUD exchange කරන්න පුලුවන්ද? LKR accept කරනවද?
  12. I

    Air ticket booking help

    මචන්ලා මට Colombo to Melbourne return ටිකට් බුක් කරන්න ඕනේ. ශ්‍රී ලන්කන් පට්ට ගණන්. Singapore airline හරි Malasia airline හරි බුක් කරන්න බැලුවේ. Online බුක් කරනකොට credit card වල dollar කේස් එනවද? රුපියල් වලින් ගෙවලා agentsලගෙන් බුක් කරන්න පුලුවන්ද? එහෙම කලොත් tax කීයක්‌ වෙයිද?
  13. I

    මගේ ජෙනරේටර් (Generator) කතාව

    මචන්ලා ගොඩක් කිරියන්ස්ල ජෙනි ගැන විස්තර අහන නිසා මේක දාන්න හිතුවේ කාට හරි උදව්වක් වෙයි කියලා. මම ගිය දෙසැම්බර් වල ජෙනියක් ගත්තා. උඹල වගේම මේකේ තියන threads පීරලා කියෙව්වා. Field එකේ උන්ගෙනුත් ඇහුවා. අන්තිමට තීරණය කලේ පරණ ජපන් එකකට යන්න. මට ජෙනි රිපෙයාර් කරන සුපිරි ඩයල් එකක් සෙට් උනා. පොර කිව්වේ...
  14. I

    රිවස් කරපු ගැසට් එක රිවස් කරලා

    පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයාට එරෙහිව විනය පරීක්ෂණයක් සිදුකරන බව කාෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා. ඒ, ඊයේ නිකුත් කෙරුණු ආන්දෝලනාත්මක ගැසට් නිවේදනය හේතුවෙන්. මේ අතර ග්ලයිෆොසෙට් ඇතුළු පලිබෝධනාශක වර්ග 05 ක් ප්‍රදේශ කිහිපයක භාවිත කිරීමට පනවා තිබූ තහනම ඉවත් කිරීමට අදාළව ඊයේ නිකුත් කළ...
  15. I

    එකත් රිවස් ඔන්න - එක රටක් එක නීතියක් බලකායේ බලය සීමා කරයි

    ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් යුතු එක රටක් එක නීතියක් සඳහාවූ ජනාධිපති කාර්ය සාධක බලකායේ බලතල (කාර්යභාරය) සීමා කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් අලුතින් නිකුත් කරනු ලැබ ඇත. මෙම නව ගැසට් නිවේදනය අනුව එම කාර්යය සාධක බලකායට මින් ඉදිරියට පැවරෙන්නේ...
  16. I

    Job Opportunity for Elakiriyans

    A great opportunity for anybody interested. Recommend suitable elakiriyans for the job. . . . . . . :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: Copied from FB
  17. I

    Robbialac Paint Offers

    මචන්ලා මේක අහම්බෙන් දැක්කේ. Paint ගන්න ඉන්න කාට හරි වැදගත් වෙයි. http://lankemrobbialac.lk/store/Bundle%20Offer
  18. I

    දවසේ කවිය 3

    නිමිත්ත: පුත්තලමේ ෆයිසර් වලිය බලපල්ලා බොලව් අප හට ගහපු .......................හෙනේ කොරෝන පොකුරු හැම තැනකම හැදෙනු පෙනේ ඩොකාලා දන්න හඳුනන ...................................බූරුවනේ පුත්තලමේ මැදින් පැන තොපි ......... ............හානවනේ ලොකු පොඩි සර්ලා පිස්සුම...
  19. I

    සිරස් මීයෙක් (vertical mouse) අවශ්‍යයි

    මචන්ලා vertical mouse එකක් ගන්න පුළුවන් තැනක් කොටාගෙන පලයල්ලකෝ. කොහෙවත් stocks නෑ කියනවා.

    No contents