1. UbeThaththa

    පා ගමන අතරතුර සිදුවූ අමිහිරි සිදුවීම් හාමුදුරුවෝ හෙළිකරයි 😂

    බල්ල බය වෙන්ඩ ඇත්තෙ උබ එදා ඌව කන්ඩ පැනපු නිසා :ROFLMAO:
  2. UbeThaththa

    Bangladesh forest department 🇧🇩 🌳

    රිදිල :ROFLMAO:
  3. UbeThaththa

    Bangladesh forest department 🇧🇩 🌳

    අං තට්ටුවකුයි, වලිගෙකුයි දැම්ම නං වැඩේ සම්පූර්ණයි :ROFLMAO:
  4. UbeThaththa

    වෙසක් තොරන් දන්සල් අසල පරෙස්සමින් හැසිරියල්ල ගුපියනේ

    නත්තලත් නවත්තමු, උබලත් හැදිල නෑ :ROFLMAO:
  5. UbeThaththa

    ලෝකේ හොදම ගිනි නිවන හමුදාව🇨🇦

    එක උට්ටියෙක් ලගටම ගිහින් බලං ඉන්නව, ඇතුලෙ මොනව හරි තිබිල පිපුරුවනං චක බ්ලාස් 🤦‍♂️
  6. UbeThaththa

    ගැස්ට්‍රයිටිස් තියන උන් වරෙන්.

    හොදට වතුර බීපං, බැදපු රෝල්ස්, පිටි සීනි වගේ ඒව කන එක අඩු කරපං
  7. UbeThaththa

    බල්ලටත් දොහොත් මුදුන් තියා වදින මිනිස්සු🫠💔 ඉන්දියන් කොඩියවත් දාපල්ලා 😭

    ඩිප්‍රෙස් වෙන්ඩ එපා බං කොහෙවත් ඉන්න බල්ලෙක් හින්ද :ROFLMAO:
  8. UbeThaththa

    බල්ලටත් දොහොත් මුදුන් තියා වදින මිනිස්සු🫠💔 ඉන්දියන් කොඩියවත් දාපල්ලා 😭

    ඉතින් උබල ඩිප්‍රෙශන් හදාගන්නෙ මොකටද ඒකට? ඒක හාමුදුරුවො බලාගනී :ROFLMAO:
  9. UbeThaththa

    බල්ලටත් දොහොත් මුදුන් තියා වදින මිනිස්සු🫠💔 ඉන්දියන් කොඩියවත් දාපල්ලා 😭

    එච්චර කල් අල්ලගෙන ඉන්න පුලුවං වෙයිද උන්ට? දැනටම බෞද්ධ නොවන හුගක් උන්ට ඩිප්‍රෙශන් පාගමන නිසා :ROFLMAO: කොච්චර ඩිප්‍රෙශන්ද කියනවනං, හාමුදුරුවොන්ට වදින එක බල්ලට වදිනව වගේ පේන්නෙ :ROFLMAO:
  10. UbeThaththa

    Kuhmabala lol

    දගලනකොට පෙවෙනවත් ඇති
  11. UbeThaththa

    හාමුදුරුවන්ට මල පැනලා 😂 😂 😂

    ඌ වගේ උන් තමයි මේ වටවෙලා ඉන්නෙ :ROFLMAO:
  12. UbeThaththa

    හැමදාම වාද්දුවේ කෝච්චි පීලි පනිනවා.. 😣

    දුම්රිය දෙපාර්තමේන්තුවෙ උන්ගෙ කයියයි පඩ ගදයි විතරයි තියෙන්නෙ, කිසිම වැඩක් බෑ එක්කො කැන්සල්, එක්කො පරක්කුයි, එක්කො පීලි පැනල, නැත්තං මග හිටල :ROFLMAO:
  13. UbeThaththa

    මොනවා උනත් ඇමෙරිකාවේ පාගමනේ කොලිටියක් තිබුණා නේද?

    එහෙ කතෝලිකයො ලංකාවෙ කතෝලිකයො වගේ කුහක / මෝඩ නෑ :ROFLMAO:
  14. UbeThaththa

    සාමයේ පාගමනට ඇයි හමුදා ආරක්ෂාවක් ? 😁

    උබ වගේ එකෙක් කේන්තියට බල්ලව හැපුවොත් කියල :ROFLMAO:

    No contents