1. Lionzzz

    [Suggestions] හොද සුවදක් තියෙන Fabric Softner එකක්

    ලංකාවෙ හුගක්ම ප්‍රසිද්ද Fabric Softener Brand එක Comfort නේ. මේකෙ තියෙන Basic සුවද දෙක (නිල් / රතු) දෙකෙ සුවද දැන් ඇති වෙලා තියෙන්නෙ. කට්ටිය පාවිච්චි කරන හොද Fabric Softener ටිඅක් රෙකමන්ඩ් කරන්න
  2. Lionzzz

    Cat 6 Router

    bump
  3. Lionzzz

    දන්සැල්වලින් කාපු එවුන්

    අඩෝ :ROFLMAO: :ROFLMAO:
  4. Lionzzz

    දාඩිය ගන්ධය

    bump
  5. Lionzzz

    Mobitel One Shot 989 ඉවරයි

    Postpaid active කරගත්ත අයට තියෙනවා. ඒ අයගේ අවුලක් වෙන එකක් නෑ.
  6. Lionzzz

    🟢Hotel ගැන උදවුවක්

    Hikka Tranz Travellers ලා තමයි හුගක්ම ඉන්නෙ (Local / Foreign) කෑම හොදයි Service එක හොදයි හොටෙල් එක ටිකක් පරණයි Cinnamon Bey Beruwala Coperate Groups තමා හුගක්ම Target කරන්නෙ (Company Trips යන්නෙ ඕකට) හොටෙල් එක සාපේක්ෂව අලුත් කෑම choice එකක් තිබ්බට රස එච්චරම සැටිස් නෑ. Staff එකේ Service එක...
  7. Lionzzz

    TRCSL එකට පැමණිලි කරලා ගැටළුවක් හදා ගත්තා

    Signal තිබිලා Quality Of Service එක නැත්නම් Action ගන්නවා කිව්වා. Signal නැත්නම් ලොකුවට කිව්වට වැඩක් නැති වෙයි. ඒත් Complain එකක් දාන්න
  8. Lionzzz

    TRCSL එකට පැමණිලි කරලා ගැටළුවක් හදා ගත්තා

    මමත් issue එකක් දාලා තියෙනවා. තාම on going බලමු.
  9. Lionzzz

    HSBC Credit Card Fuel Surcharge

    කැපිලා නෑ නේ. වෙනමම නෙද Surcharge එක Add වෙන්නෙ. Statement එකේ නම් නෑ වෙනම Charge එකක්.
  10. Lionzzz

    HSBC Credit Card Fuel Surcharge

    HSBC Cash Back Fuel Surcharge කැපෙන්නෙ නෑ
  11. Lionzzz

    BraFlix

    bump
  12. Lionzzz

    Wifi Energy Meter එකක් ගන්න ඕන.

    Solar එකත් එක්ක Meter එක ටැලි වෙන්නෙ නැති අවුලක් තියෙන්නෙ. එකට තමා දාන්න බැලුවෙ.
  13. Lionzzz

    Wifi Energy Meter එකක් ගන්න ඕන.

    any recommendations?
  14. Lionzzz

    Wifi Energy Meter එකක් ගන්න ඕන.

    Wifi Energy Meter එකක් ගන්න ඕන. ගෙදරම තියෙන Usage එක Monitor කරන්න ඕන. කට්ටියගෙ Recommendations ටිකක් දාන්න. (Ali එකේ Sale එකක් පටන් ගන්න නිසා එකේන් ගන්න කියලා බැලුවෙ).

    No contents