1. niroshanab

    HND ekak karanna hadanne

    bump
  2. niroshanab

    සිරස TV දිගන්තය සහ නයිට් මේල් වැඩසටහන් ඉදිරිපත් කළ හිටපු නිවේදිකාව, කුඩු ගහන සැමියා අතින් ඝාතනය වෙයි.

    25 පැන්නමම විතරක් නෙමේ බන් ගොඩක් උන්ට හොම්බ බිම ඇනුනමයි තේරෙන්නේ
  3. niroshanab

    පොඩි සමාජ උපදෙසක් ඕන... හොඳට තෙම්පරාදු උන් ඇතුලට 😐😐

    100% ඇත්ත.ඉතාම අල්ප දෙනයි අපේ තියෙන ගුනයක් නිසා ඉන්නේ.අනිත් අය හැමෝම ආශ්‍රියට එන්නේ අවශ්‍යතා හා උවමනා ඉටු කර ගන්න.මේ දේ තේරුම් ගත්තම හිත රිදවීම් අඩුයි.
  4. niroshanab

    පොඩි සමාජ උපදෙසක් ඕන... හොඳට තෙම්පරාදු උන් ඇතුලට 😐😐

    උබට හතුරු කම් කරන මිනිස්සුන්ට වඩා කෙටිකාලෙකින් උබේ ලගට අවිත් පන දෙන්න වගේ හදන මිනිස්සුන්ගේ පරිස්සම් වෙන්න.මොකද උන් උබට කරන මෙන්ටලි ඩැමේජ් එක වැඩි.
  5. niroshanab

    සරල ජීවිතයක්

    අපිට සල්ලි ඕන ජීවත් වෙන්න එත් ලෝකෙට පේන්න ජීවත් වෙන්න මදි,ඒක නිසා අහක යන පීඩනයක් දාගෙන ඉන්නවා වගේ මට හිතෙන්නේ.

    No contents