උබට දැන් තේරෙන්න ඕන උබව පාවිච්චි කරා මිස එයා උබව මනුස්සයෙක් විදියෙකුටවත් දැක්කේ නෑ කියලා.මොකද උබ එයා ගැන ක්‍රෂ් එකත් තිබුන නම් එක එයාට දැනෙනවා.උබ සලකන විදියෙන් වගේම හැසිරෙන විදියෙන්.එයා උබ ගැන විශේෂ සැලකිල්ලක් තිබුන නම් වෙන කෙනෙක් ලග නතර වෙන්නේ නෑ.කෙල්ලෝ එහෙමයි.උබේ හිත දැන් උබට කියනවා ඇති උබ...