බදින්න ඉන්න අප්පොච්චලා කියලා හදා ගත්තොත් මොකද :confused:
වයිපරේ කට ඇරගත්තා ගමන් කච කචේද දැන් නෑ,මිනිහා සියල්ල එපා වෙලා වගේ ඉන්නේ.ගැහුණු කවද්ද තමන්ගේ අඩුපාඩු පිලි ගත්තේ.මේ කතාවේ ඉතින් දෙපැත්තක් තියෙනවා
------ Post added on 1717606152
------ Post added on 1717608866