1. Inigo Montoya

    එල්නිනෝ පුළුවන් වන් නම් වරෙන් පකෝ අපි බය නෑ යක්කු අපි

    අපේ උන්ට මතක තියෙන්නේ නැහැ නෙ දෙයක්, මාස දෙකකට කලින් තැම්බි තැම්බි හිටියා මතක නැහැ.
  2. Inigo Montoya

    "එහෙන් කෙසෙල් කඳ දැම්මාම මෙහෙන් ඇඳුම එළියට එන ෆැක්ටරියක් හදනවා" - නාමල් කරුණාරත්න 🤣🤣

    ඕකුන්ගේ කැපෑසිටි එක ඔය පෙන්නුම් කරන්නේ. මොළ භාග අතේ පැළවෙන පච දෙසුවාම මෙහෙ ඉන්න අං සහ කුර ඇති ඡන්ද දායකයෝ ඒවා ඉස්මුදුනින් පිළිගත්තා.
  3. Inigo Montoya

    තවත් ඩෙංගු වැඩිවුනොත් රෝහල් පද්ධතියට දරාගන්න බෑ.. [වරෙන් අපි මොනවහරි කරමූ]

    ආණ්ඩුවේ පාක්කු ආණ්ඩුවේ තව පාක්කු ටිකකට දඩ ගහන්න ඕන, එතකොට හරිද පකෝ
  4. Inigo Montoya

    තවත් ඩෙංගු වැඩිවුනොත් රෝහල් පද්ධතියට දරාගන්න බෑ.. [වරෙන් අපි මොනවහරි කරමූ]

    පාසැල් කියන්නේ ඩෙංගු ආකර කියල සෞඛ්‍ය ඇමති කිව්වා. අපේ ගෙවල් ළඟ ඇළක් තියෙනවා, එකේ නැත්තේ කිඹුල්ලු විතරයි. එකටම සම්බන්ධ වෙන දුම්රිය දෙපාර්තමේන්තුවේ ඇල අපායක්. උන් කවදාවත් එක සුද්ද කරන්නේ නැහැ.
  5. Inigo Montoya

    Physically and mentally abuse උනාම හෙන අමාරුයි

    උඹ ඒවා අමතක කරලා ඉතුරු කාලේ හොඳින් ඉඳපන්.
  6. Inigo Montoya

    Athulat wruko wadak pennna

    පොලිස් පකයෝ මේක අස්සේ රින්ගලද?
  7. Inigo Montoya

    මාලිමා ආණ්ඩුව විදුලි බලය ලාභ ලබන ආයතනයක් කරයි .

    @shenat පකෝ ඇවිත් අර පෝස්ටරේ අලෝපන්
  8. Inigo Montoya

    කුප්ප අදහසක් ආවා ගයිස්

    පුළුවන්, අලි එකේ ඔය ලෙන්ස් සෙට් විකුණන්න තියෙනවා. කැමරා වලට හදපු ඒවා හයි කරන්න නම් උඹට බ්රැකට් එකක් ත්‍රී ඩී ප්රින්ටරෙකින් හදා ගන්න වෙයි. එත් ඒවා බල්කි. ඊට වඩා ලේසි අලි එකෙන් ගන්න එක.
  9. Inigo Montoya

    රුසියාව ඉල්ලන් කනවා

    ඔවු, ට්‍රම්ප් ට එක තේරුණු නිසා ගොඩින් බේරාගත්තා. මෙ ගැන කලිනුත් විශ්ලේෂණ තිබුන ඉරාන් බාහිර ආක්‍රමණයකින් අල්ලන්න අමාරුයි කියල. උන්ගේ රට විශාලයි, භූ විෂමතාවය ඇෆ්ඝනිස්තානයේ වගේ. ජනගහනය මුළුමනින්ම වගේ එකම ආගමක් අදහන ජන වර්ගයක්.
  10. Inigo Montoya

    Lenovo legion hinge mount damaged

    ඕක බිස්නස් ග්‍රේඩ් ලැපක් නෙ ? හරි පුදුමයි.
  11. Inigo Montoya

    Drishyam 3 (2026) මලයාලම් චිත්‍රපයව ❤️🤺💥

    මන් අජේ දේව්ගන් ඉන්න හින්දි කොපි එක බැලුව. මේක බලල නැහැ. මේක හොඳයිද?
  12. Inigo Montoya

    2026 ආපු හොඳ ෆිල්ම් ටිකක් කියාප්නකෝ

    මට අලුත් ඒවා බලන්න හිතෙන්නේ නෑ බන්, ක්රින්ජ් ලබ්බවල් දැක්කම ෆිල්ම් එක එපා වෙනවා.
  13. Inigo Montoya

    වත්කම කෝටි 10යි.. කෙල්ලෙක්නම් සල්ලි නතින්...

    මොකක්ද මේ අලුත් පොලිස් ජීප් එක? මන් මේක කලින් දැකල තිබ්බේ නැහැ.
  14. Inigo Montoya

    Google’s new CAPTCHA asks users to wave hand at camera users fear privacy trade-off.

    උන් හෑන්ඩ් ගෙස්චර් ට්‍රේනින් කරනවා ඇති.
  15. Inigo Montoya

    කාර් එක ස්ටාර්ට් කරන්න බෑ

    කාර් එක පරණ එකක්ද? පරණ එකක් නම් යතුර ගෙවිලා හිර වෙලා ඇති. බාස් කෙනෙක්ට කියල කී බැරල් එකම මාරු කරගන්න වෙයි.
  16. Inigo Montoya

    කරාව කුලේ මල ගෙයක් ⚰️ ⚰️ ⚰️ ⚰️

    නෑ බන් අර අයිපී එකක් දාගෙන ඉන්න එකා.

    No contents