බොක්ස් බාර් එක ගනින්. ශක්තිය වැඩියි. බරත් ටිකක් වැඩි. ටැංකියේ දිග පළල උස වැඩි කරල බලන්න වොලියුම් එක. වතුර ග්‍රෑම් එකක් කියුබික් සෙන්ටිමීටර් එකක් විදියට ගන්නේ. ටැංකිය ලොකු එකක් නම් උඹට ඒ රේටින් එකට ඔරොත්තු දෙන එකක් ගන්න වෙයි. මොකද මාළුන්ගේ බරත් එකතු වෙන්න ඕන.