1. Inigo Montoya

    පොඩි කතාවක් මතක් උනා

    මන් මට පුරුදු විදියට ආස දේවල් බෙදාගෙන කනවා බන්. ඒවා කවුරුවත් ඇද හොයන්නේ නැහැ. දන්නේ නැති දෙයක් තියෙනවා නම් එතන ඉන්න වේටර් කෙනෙක්ගෙන් අහන්න, උන් කියනවා.
  2. Inigo Montoya

    පැය 2 ට 50kg ගොඩගත් අපේ වැඩ කාරයා 😱🐟☘️

    මේ මාළු මොක්කුන්ද? කලින් දැකල නැහැ මුන්
  3. Inigo Montoya

    GTA IV

    4 වෙනි එක නම් ස්ටීම් සේල් ආවම ගන්න පුළුවන්
  4. Inigo Montoya

    පොන්නයෝ කොළඹ ආක්‍රමණය කරයි 🏳️‍🌈

    ෆොටෝ එකේ උඹ කොතනද බන්.
  5. Inigo Montoya

    අඩෝ මචන්ලා මේක මේ සිරාම අහන්නෙ හරිද

    ඔය වගේ කෑල්ලක් හරි යන්නේ අවුරුදු 30 විතර වෙන දඬු මිනිහෙක්ට. උඹ අවුරුදු 30 වෙනකම් සල්ලි හොයපන්, එක්සසයිස් කරලා ඇඟ පත හදා ගනින්. පොඩි මල්ලි ටයිප් වගේ පෙනෙනවා නම් කෙල්ලන් කැමති නැහැ බන්.
  6. Inigo Montoya

    Post your O/L Results here!

    ඒ කාලේ හැටියට හොඳම රිසල්ට් එකක් නෙ
  7. Inigo Montoya

    Post your O/L Results here!

    වැටුප් නෑ බන්. වගා වලින් ලැබෙන ආදායම් තියෙන්නෙ.
  8. Inigo Montoya

    හයිවේ එකේ අනික් පැත්තට යන කාල කන්නියෙක්

    ඔව් මටත් මිස් වුනාම ඊළඟ එක්සිට් එකෙන් එළියට යනවා. එක තමයි හරි විදිය.
  9. Inigo Montoya

    Post your O/L Results here!

    C -6 / F -2 1994 දී
  10. Inigo Montoya

    mama 🧟‍♀️

    බබාඩූක්, ස්මයිල් මේ වගේ හොරර් කතා.
  11. Inigo Montoya

    හයිවේ එකේ අනික් පැත්තට යන කාල කන්නියෙක්

    මේ ගෝතයාට එක්සිට් එක මිස් වෙලා. මූ ආපස්සට යනවා එක්සිට් එක ගන්න. පල් බූරුවෙක්.
  12. Inigo Montoya

    පර්ස් පාව්ච්චි කරන කලුවො වරෙල්ලා - උඹලා මොනවගේ එකක්ද පාවිච්චි කරන්නෙ?

    ෆෝන් එකේ ෆ්ලිප් කේස් එක තමයි මගේ වෝලට් එක. කාඩ් නෝට්ස් දාගෙන යන්න පුළුවන්. දිග වැඩි අවුල නිසා ඉස්සරහ කලිසන් සාක්කුවේ දාගෙන යන්නේ
  13. Inigo Montoya

    හිච්චි අබේ වැට් බදු වෙනුවෙන් පලමු වෙඩි මුරය තබයි 🚀 ජෙප්පො මීක් මීක් කියමින් පැන දුවයි

    අඩෝ මරයි කජු මුත්තයි පන්නලා මේ තරුණ මහතා ජනාධිපති කරමු. බලන්න ඒ මහත්තයා මුළු හදවතින්ම කතා කරන හැටි, හදවතේ සංවේදීකමට ඇස් දෙකේ කඳුළු. කටහඬ බර වෙලා. අපි ගැන තියෙන අති මහත් ආදරෙ නේ මේ කතා කරන්නේ.
  14. Inigo Montoya

    කන්න වරෙන්

    පොල් සම්බලේට තක්කාලි දානවද බන්? පොල් සම්බලේ හදන්නේ කෑලි මිරිස් රතු ළූණු ගම්මිරිස් ඕන නම් සුදු ළූණු ටිකක් දාල ලුණු ටිකක් උඹල කඩ කුඩු ටිකක් දාල තලලා අරන් දෙහි දාල ගන්න එක. සුදුවට හදනවා නම් කෑලි මිරිස් වෙනුවට අමු මිරිස් දාල තලලා හදනවා. එත් තක්කාලි දානවද බන්? අපි එහෙම කාලම නැහැ නෙ.
  15. Inigo Montoya

    700M Dollars sent to overseas??? REAL?

    මාලිමාවට, ආණ්ඩුකාරයෙක් වෙලාත් හිටියාලු නේ
  16. Inigo Montoya

    පාස්කු නඩුවේ චූදිත ඊබ‍්‍රාහිම්ගේ රන් භාණ්ඩ, මැණික් ඇතුළු දේපල මුදා හරින්නැයි අධිකරණයෙන් නියෝගයක්...

    පාස්කු නඩුවේ චූදිත කියන්න එපා, ඒ මහත්තයා නිදහස්. කියන්න හාජ්ජියාර් ඉබ්‍රාහීම් මැතිතුමා කියල.
  17. Inigo Montoya

    700M Dollars sent to overseas??? REAL?

    ලංකාවේ ලොකු වෙළෙන්දෙක් ඉන්නවා. අපනයන සල්ලි එවන්නේ නැතිව තියන් ඉන්නවා කියනවා. ඌ වගේ එහෙම කරපු සල්ලි ඩොලර් බිලියන 50කට වැඩි කියලයි කියන්නේ.
  18. Inigo Montoya

    Ganayonge තට්ටය

    ඇයි බන් ගණයෝ කියල කියන්නේ අපහාසෙට නොවෙන්නම්. ඔය වචනය ඉස්සර ගණින්නාසේලා කියන වචනය කෙටි කරලා හදපු එකක්.
  19. Inigo Montoya

    Ganayonge තට්ටය

    එකත් හරි. කොණ්ඩය තිබුනහම නඩත්තු කරන්න ඕන. කොණ්ඩය නැත්නම් ඒ බැඳීමත් නැහැ.
  20. Inigo Montoya

    Ganayonge තට්ටය

    එක හරි, නමුත් හින්දු පූජකයෝ ඉන්නවා තට්ටේ ගාලා ඉන්න. සමහරු කෙස් රොදක් ඉතිරි කරනවා. ඉස්සර කතෝලික පූජකයෝ හිටිය ඉස්මුදුනේ තට්ටේ ගාගෙන හිටිය. ඒවා එක එක් සංස්කෘතියේ තියෙන විවිධ අර්ථ නිරූපණ තියෙනවා.

    No contents