විත්තිකරු කියන්නෙ කව්ද බං

dasun j

Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    ඇත්තටම විත්තිකරු කියන්නෙ වරදකරුද පැමිණිලි කරුද...තාම ටැපලෙනවා 😐
     
    • Like
    Reactions: kinkon

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,019
    13,912
    113
    126
    Hogwarts
    In every legal battle, there are two sides. The plaintiff (පැමිණිලිකරු) is the one who initiates the case, the party who claims they have incurred loss or damage due to the defendant's actions or inactions. On the other side is the defendant,(විත්තිකරු) the individual, or entity accused of causing the alleged harm.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඇත්තටම විත්තිකරු කියන්නෙ වරදකරුද පැමිණිලි කරුද...තාම ටැපලෙනවා 😐
    පැමිණිලිකරු - නඩුව දාන එකා
    විත්තිකරු - නඩුව වැටෙන එකා
    සැකකරු - සැකේට අල්ලගත්ත එකා
    වරදකරු - කැත වැඩේ කලා කියලා ඔප්පු වෙලා දඩ වදින/හිරේ යන එකා
     

    ruchakashri

    Well-known member
  • Jan 21, 2010
    401
    384
    63
    පැමිණිලිකරු - නඩුව දාන එකා
    විත්තිකරු - නඩුව වැටෙන එකා
    සැකකරු - සැකේට අල්ලගත්ත එකා
    වරදකරු - කැත වැඩේ කලා කියලා ඔප්පු වෙලා දඩ වදින/හිරේ යන එකා
    එතකොට විල්සන්-කරු කියන්නෙ