ඌ තමයි පාස්කු ප්‍රහාරයට ඍජුව ම වග කියන්න ඕන.ඒකට ඉන්දියාවත් ගෑවුනා.පොලිසියෙ නාලක සිල්වා පත් කරල හිටියෙ සහරාන්ගෙ වැඩ අධීක්ෂණය කරන්න.වෙන ම ටීම් එකක්,උපකරණ දීල තිබුන සහරාන් පස්සෙ යන්න.මුගේ කුමණ්ත්‍රන කතාවෙන් සිරිසේන ,නාලක සිල්ව හිරේ දැම්ම.සහරාන් ඒ අවස්තාවෙන් බෝම්බෙ ගැහුව.ඉන්දියන් කාරයෙක් අහු උනා,ඌට...