dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,767
    28,696
    113


    Totally unrelated

    EA3DCE7F-3EEA-43E2-8AB5-D9D25E1A0C2C.jpeg

    ------ Post added on Apr 13, 2021 at 1:41 PM
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,200
    686
    113
    අමුනුගම කියන වාචාලය හිට්ලර් ගැන මොනවද දන්නෙ! හිට්ලර්ගේ කිසිම දෙයක් යහපත් උදාහරණයකට ගන්න බෑ.අපි කොතරම් නූගත් ද කියල ජාත්‍යන්තරය හිතනව ඇති ද!
     
    • Like
    Reactions: ElaBaba and dayt0na

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ඇත්තට හෝ බොරුවට ලංකාවට විරුද්ධව genocide claims එල්ල වෙලා තියෙන වෙලාවක හිට්ලර්ව ඇදල ගන්නව කියන්නෙ මුන්ගෙ මොලවල ගූ තියෙන්නෙ.

    මන් හිතන්නෑ අමුණුගමට තාම තේරෙනව ඇති කියල ඒ කිව්ව කතාවෙ තියෙන නරුම කම. කොහොමටත් අපේ ඉස්කෝල වල දෙවනි ලෝක යුද්ධය ගැන උගන්නද්දි ෆැසිස්ට්වාදයෙ බරපතලකම දැනෙන්න නෙවේ උගන්නන්නෙ. ලංකාවෙ නිව්ස් එහෙම ෆලෝ කරන යුදෙව් යාලුවෙක් ඕක ගැන ඇහුව...අපේ රටවල් වල ලෝක යුද්ධ ගැන පර්ස්පෙක්ටිව් එකක් නැති බව දන්න නිසා ඌට සීන් එක තේරිල හිනාවෙනව, ඒත් විලිලැජ්ජාවෙ බෑ.
     
    Last edited:
    • Like
    • Sad
    Reactions: dayt0na and NaiRobi

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    ඩොයිස්මාක් මිලියන් 10000ක් ඉල්ලල ජර්මනිය නඩුදායි ලන්කාවට හිට්ලර්ට කල අපහාසෙට . හිට්ලට් ගමසමග සන්වාදෙ පොර ටෝක්දීල එදාම රෑ චීනෙනුයි බන්ගලිදේසෙනුයි නය ඉල්ලල නහයෙන් අඩපු එකෙක්ද. ඌට යුද්දෙ විතරයි ඇනුනෙ ඌ ජර්මනිය සුපිරියට හදල තිබ්බ