1. H

    එදිනෙදා ජීවිතේදි හා tourism ගැන හිතද්දි ඔයාල දකින ඉක්මනින්ම විසදන්න ඕනෙ ප්‍රශ්න මොනාද?

    මෙතන මම කියන දේ එකක්. ඔයා කියන්නෙ තව එකක්. දැන් මේ තියෙන බස් සේවය නරකයි නම් ඒක නරක වෙන්නේ තනි බස් හිමියා දුවවන හින්දා කියන එකේ තියෙන පදනම මොකක්ද? ඒ හින්දා හුදෙක් සමාගම් කරයි කියලා වෙන්නේ හිසේ ඇම්මට කොට්ටේ මාරු කරන එකක්. තවත් සරලව කියනවා නම් වෙනදා බස් හිමියා දුවවපු බස් එක දැන් සමාගමක් දුවවනවා...
  2. H

    එදිනෙදා ජීවිතේදි හා tourism ගැන හිතද්දි ඔයාල දකින ඉක්මනින්ම විසදන්න ඕනෙ ප්‍රශ්න මොනාද?

    බස් කොන්දොස්තර මාටියා ගහන ඒවා ටිකට් මැෂින් දැම්මත් කරන්න පුළුවන් ටිකට් දෙන්නෙ නැතිව සල්ලි ගන්නවා නම්. ඒකට මගියා දැන ගන්න ඕන ටිකට් එක ගන්න. ඔය බස් ජනසතුව කළේ 1950 ගණන් වලද කොහෙද. ඒකාලේ පුද්ගලික වාහන අඩුයි. එතකොට දැන් සමාගමක් විදිහට සේවාවේ මිල වෙනස් කරන්නෙ නැතිව එකම සේවාව ආයතනික ව්‍යුහයක් අස්සට...
  3. H

    එදිනෙදා ජීවිතේදි හා tourism ගැන හිතද්දි ඔයාල දකින ඉක්මනින්ම විසදන්න ඕනෙ ප්‍රශ්න මොනාද?

    කර්මාන්තයක් ‍රැකෙන්න නිෂ්පාදකයා/සැපයුම්කරු වගේම පාරිභෝගිකයාත් ‍රැකෙන්න ඕන. ඔතන කියන උදාහරණෙට අනුව මගියෙක් කොළඹ ඉඳන් යාපනය යන්න බස් මාරු වෙවී යන්න ඕන. ඔයා සේරටම කලින් දුර ගමන් බස් වලට නැඟලා බලන්න. මිනිස්සු කද මලු බැඳගෙන, පවුල් පිටින් ඒවයේ යනවා. ඒ මිනිස්සුන්ට අතරමග බැහැලා බස් මාරුවෙන්න කියන එක...
  4. H

    UoM එකේ Data Science and AI MSc එක

    මම ඕක කරල නෑ. හැබැයි ඕක කරන්න ගිය කිහිප දෙනෙක් එක්ක කතා කරලා තියෙනවා. සමහරු නම් දාලා ගියා වැඩ වැඩියි, ඒ හින්දා වැඩ එක්ක කරන්න බෑ කියලා. කරපු එකා නම් හරියට MIT එකේ degree එකක් කරා වගේ කියව කියව යනවා. ඔයා මුලින් හොයලා බලන්න, attendance බලනවද, කොහොමද assignments දෙන්නේ evaluations, exams, අරක මේක...
  5. H

    එදිනෙදා ජීවිතේදි හා tourism ගැන හිතද්දි ඔයාල දකින ඉක්මනින්ම විසදන්න ඕනෙ ප්‍රශ්න මොනාද?

    ඔයා පුද්ගලික බස් හිමියෙක්නේ. එහෙම නම් මම මේ කියන දේවල් ඔයා හොඳටම දන්නවානේ, ඒ හින්දා මම මෙහෙම කියන්නේ. දැන් බස් වල speed limit තියා ගන්න එක මාර්ග නීති ගැටළුවක්නේ. high speed ගියොත් පොලිසියෙන් ලියනවා. හැබැයි, ඔයා හිතන්න දුර ගමන් බස් එකක්. ඒක කොළඹින් පටන් ගන්න කොට traffic එකේ එන්න වෙලා යනවා...
  6. H

    එදිනෙදා ජීවිතේදි හා tourism ගැන හිතද්දි ඔයාල දකින ඉක්මනින්ම විසදන්න ඕනෙ ප්‍රශ්න මොනාද?

    ඉතින් ලංකාවේ බස් දුවවන්න tourists ලා පටව ගන්න තරම් බස් වලට සෙනඟ මදි වෙලාද? වෙන විදිහකට කියනවා නම් ලංකාවට එන tourists ලා බස් වල නැඟලා පහසුකම් මදි කියනවා නම්, හොඳම දේ ඒ පහසුකම් තියෙන වාහනයක් අරන් යන එක. මොකද ලංකාවේ මිනිස්සුන්ගේ budget එකට හරියන්න තමයි බස් තියෙන්නේ. දැන් හිතන්න උදේ හවස වැඩට යන...
  7. H

    කැළණිය කැම්පස් එකේ කෙල්ලොන්ට බස් වල සල්ලි නොදී යන්න කියල උගන්නනවද කැම්පස් එකේදි?

    ඒ කැම්පස් එකේ නම දාලා මොකක්ද රස කතාවක් තමයි නමේ තිබුණේ.
  8. H

    කැළණිය කැම්පස් එකේ කෙල්ලොන්ට බස් වල සල්ලි නොදී යන්න කියල උගන්නනවද කැම්පස් එකේදි?

    අනේ බං මහ ලොකුවට ඔය රට හදන්න talk දෙන ඉන්න විස්ස විද්යාලේ පොදු සිස්සයන්ගෙන් අහපන්, මහපොළ ගන්න ආදායම් වාර්තා දෙන්නෙ කොහොමද, ඇත්තම කියනවා ඇති නේද? campus ඇතුළෙයි එළියෙයි හෙල්මට් දාගෙන bike වල යනවද? lectures වලට හොරට අත්සන් කරනවද නැද්ද? ණයට කාලා ගෙවන්නෙ නැතිව පොලු තියන්නේ නැද්ද? වැඩිය ඕන නෑ, අර...
  9. H

    ගමක ඉපදිලා ලංකාවේ ලාබාලම CEO උන-Cader Rahmathulla

    ගමක ඉපදෙන එකෙන් CEO වෙන්න තියෙන බාධාව මොකක්ද කියන්න මම දන්නෙ නෑ. හැබැයි මට පේන විදිහට මේ business එක දක්ෂ ව්‍යවසායක හැකියාවක්. මොකද මම දන්න විදිහට covid කාලේ online diploma දෙන්න පටන් ගත්ත එකක්නේ ඕක. ඒත් මේක මේ campus කියන නම දාගෙන කරන එක නම් මට ප්‍රශ්නයක්. මොකද මෙයාලගේ FB ad වල දානවා UGC...
  10. H

    අයවැයෙන් බිලියන 500ක් වෙන් කළත් ඇමැති නිලධාරි අකාර්යක්‍ෂමතාව නිසා බිලියන 5 කවත් සංවර්ධන ව්‍යාපෘති පටන් අරන් නෑ - ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති

    ඒ වගේ වැඩක් තමයි පහුගිය කාලේ ඉදිකිරීම්වලට වුනේ. market එකේ මිල උඩ ගියේ හිතාගන්න බැරි විදිහට. contractor ලා වෙනුවෙන් යම් rate එකක් දෙන්න කතා කරත් ඒකට ආවේ නෑ සමහර contractorsලා. අනික ඔයා ඔය කියන්නේ construction ගැන. භාණ්ඩ ගත්තත් ඔය ප්‍රශ්නය එනවා. අනික ඔය ටෙන්ඩර් බෝඩ් එකෙන් estimate එකේ under...
  11. H

    අයවැයෙන් බිලියන 500ක් වෙන් කළත් ඇමැති නිලධාරි අකාර්යක්‍ෂමතාව නිසා බිලියන 5 කවත් සංවර්ධන ව්‍යාපෘති පටන් අරන් නෑ - ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති

    ඉතින් බං තක්සේරු කරපු ගාණයි එකයි දෙකක් කියලා අර පහුගිය කාර් වගයක් විකුණන්න යද්දිත් ආවනේ. අනික ආණ්ඩුවෙ තැන් වලට supply කරාම එවෙලේ සල්ලි දෙන්නේ නෑ. අර චක්‍රලේඛ, රෙගුලාසි ඔක්කොම පහු කරන් ගිහිල්ලා අන්තිමේ චෙක් එකක් තමයි දෙන්නේ. ඒ නිසා කොහොමත් මුදලාලි ඒ පරක්කුවටත් එක්ක තමයි ගාණ කියන්නේ. එතකොට ඒක...
  12. H

    ශ්‍රි ලංකා ක්‍රිකට් බඩුම තමා දැන්නම්

    මොනවා වුනත් මේ දීපු උත්තරේ නම් audit එකට කට උත්තර නැති වෙන්නම දීපු එකක්. රට හදන්න නම් විගණනය ශක්තිමත් කරන්න කියලා කෑ ගහන එවුන් දන්නේ නැතුව ඇති විගණනය කියන්නේ ආයතන සංග්‍රහයයි, මූල්‍ය රෙගුලාසියි අකුරටම ක්‍රියාත්මක කරන්න, ඒ කියන්නේ ලෙඩා මළත් බඩ සුද්දයි ක්‍රමයට යනවා. නායකයා පිටිය මැදදි misfield...
  13. H

    උපදෙස් නම් උපදෙස් 🤭🤭

    රට ඉන්නවා කියන මිනිහව ගෙන්වන්න ශක්තිමත් සාක්කි නැති කතාවක් කවුදෝ කිව්වා නේද? එතකොට කොහොමද මෙතන වංචාවක් වෙන්නේ?
  14. H

    මේ රටේ විධායක ශ්‍රේණියේ උන්ට...

    සමහර company වල executive ලා ඉන්නවා field එකේ යන. එතකොට ඒක හිතෙන හිතෙන වෙලාවට යෑමක් කියලා සමහරුන්ට කියන්න පුළුවන්. මෙතන කියන්නෙ රජයේ සේවකයො ගැන නම් එයාලා finger print තියනවා දැකලා තියෙනවා office වල එන තැනම finger printing machine එකක් හයි කරලත් තියෙනවා. නොතියන company ප්‍රශ්නේ මොකක්ද කියලා...
  15. H

    කෙහෙළියට තවත් නඩුවක්! කවදාවත් පැද්දේ නැති බෙන්ස් එකක් වෙනුවෙන් මාසෙකට රු. 240,000 බැගින් අවුරුදු දෙකක් මුදල් අරන්. 🤦‍♂️

    ඒ ඔය කතාවේ පෙන්වන දේනේ. මම අහන්නේ ඕනම එකක කාටහරි මෙන්න මේ වාහනේ මට ඕනේ, ඒකට මම සල්ලි ගන්නවා කියලා එහෙම වෙන්න බෑනේ. මම දන්න විදිහට නම් රජයේ මුදල් ගෙවන්නේ චෙක් වලින්. එතකොට චෙක් එක ලියන්න කලින් බලනවනේ කෝ බිල් එහෙම කියලා. එතකොට බිල් එක්ක mileage check එක වෙන්නේ නැද්ද?අනික මේ වාහනේ දිව්වේ නැත්නම්...
  16. H

    කෙහෙළියට තවත් නඩුවක්! කවදාවත් පැද්දේ නැති බෙන්ස් එකක් වෙනුවෙන් මාසෙකට රු. 240,000 බැගින් අවුරුදු දෙකක් මුදල් අරන්. 🤦‍♂️

    මේ හිටපු ඇමතියව සුද්ද කරනවා නෙවෙයි. හැබැයි මේ ලියලා තියෙන විදිහට කියවෙන්නේ දැන් ඔය වාහනේ අමාත්‍යංශයට ආවා නම්, ප්‍රශ්නයක් නෑ වගේ දෙයක්නේ. මම දන්න විදිහට නම් ඇමතිලට නිල වාහන දෙනවා. එතකොට එහෙම වාහනයක් නැත්නම් තමයි වාහන කුලියට ගන්නේ. එතකොට ඒ වාහන වලට කුලිය ගෙවන්නේ මාසේ දුවපු දුරට නම්, mileage එක...
  17. H

    කෙහෙළියගේ දුවට මසකට ලක්ෂ 13ක වැටුප් දීලා! 💰🤑

    සල්ලි උගේ නම් සමාගමේ ලොක්කා ඌ නම් කැමති එකෙක්ව බඳවාගෙන පඩි ගෙවන එක වැ‍රැද්දක් වෙන්නේ කොහොමද?
  18. H

    ලංකාව ලෝක බලවතෙක් වෙන්නේ කවද්ද ?

    එහේ pavement ඉන්න මිනිහත් QR පාවිච්චි කරනවා කියමුකෝ. හැබැයි ඇයි මෙහේ ඉන්න pavement මුදලාලි QR පාවිච්චි කරන්න ඕන? එහෙම දෙයක් එයාට ඕන වෙන්න හේතුව මොකක්ද? සරලව ඇහුවොත් QR නැතුව මිනිහට කරන්න business පුළුවන් නම් ඒ මනුස්සයා QR එකට යන්න ඕන ඇයි? කඩවලට ගිහිල්ලා අහන්න, මොකකට හරි credit card එකෙන්...
  19. H

    ලංකාව ලෝක බලවතෙක් වෙන්නේ කවද්ද ?

    මිටියක් තියන මිනිහට පේන්නේ හැම ප්‍රශ්නයක්ම ඇණයක් වගේනේ කියන කතාව තමයි ඕකට හරි යන්නේ. චීනය පස් මහ බලවතෙක් වෙද්දි ඔය කියන තරම් IT දියුණු වෙලා තිබ්බෙ නෑනේ.
  20. H

    ඉන්ෂුවරන්ස් කොම්පැනි ලාබ ලබන්නෙ no Claim වලින්ද?

    ඔය රක්ෂණ සමාගම් ඕවා ආයෝජනය කරලා ලාභ ගන්නවා. ඊළඟට හැම රක්ෂණේටම වන්දි ගෙවන්න වෙන්නේ නෑ. දැන් වාහන රක්ෂණය කරලා වන්දි ගත්තෙ නැත්නම් ඒ වාරිකය ආදායමක්.

    No contents