Dedicated graphic කියන්නෙ මොකක්ද

jdchathuranga

Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    කම්පියුටර් වල ග්‍රැෆික් ප්‍රොසෙසින් වලට GPU(Graphic processing Unit) එකක් ඕන

    වියදම සහ එෆිශන්සි එක නිසා සමහර කම්පියුටර් වල CPU එක ඇතුලෙම පොඩි GPU එකක් තියනවා. වෙබ් බ්‍රවුස් කරන්න, වීඩියෝ බලන්න, office වැඩ වලට, කෝඩ් කරන්න වගේ වැඩ වලට මෙහෙම ඒව අවුලක් නැහැ. මේවට කියනවා CPU Graphics, On board graphics කියලා

    සමහර high end computer වල වෙනම GPU එකක් තියනවා, වීඩියෝ එඩිට් කරන්න, ගේම් ගහන්න, 3d modeling වලට, machine learning වගේ වැඩ කරනවා නං මෙහෙම ඕන. මේ GPU සෑහෙන powerfull. මේවට කියනවා Dedicated graphic කියලා
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,760
    113
    Mother Earth
    Beat me to it

    අපි වෙනුවෙන් කැපවෙලා ඉන්න graphics unit එක
    F1UFrvjWYAA78vv.jpg

    දෘෂ්‍ය චිත්‍රක අනුහුරුකුරුව
     
    dasun j

    Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    කම්පියුටර් වල ග්‍රැෆික් ප්‍රොසෙසින් වලට GPU(Graphic processing Unit) එකක් ඕන

    වියදම සහ එෆිශන්සි එක නිසා සමහර කම්පියුටර් වල CPU එක ඇතුලෙම පොඩි GPU එකක් තියනවා. වෙබ් බ්‍රවුස් කරන්න, වීඩියෝ බලන්න, office වැඩ වලට, කෝඩ් කරන්න වගේ වැඩ වලට මෙහෙම ඒව අවුලක් නැහැ. මේවට කියනවා CPU Graphics, On board graphics කියලා

    සමහර high end computer වල වෙනම GPU එකක් තියනවා, වීඩියෝ එඩිට් කරන්න, ගේම් ගහන්න, 3d modeling වලට, machine learning වගේ වැඩ කරනවා නං මෙහෙම ඕන. මේ GPU සෑහෙන powerfull. මේවට කියනවා Dedicated graphic කියලා
    Thanks bro මහන්සි වෙලා ටයිප් කරාට