එක ස්මූත් නෑ . . . සිලින්ඩර් හතර සමග 10000+ rpm කියන්නේ![]()

මචෝ අකුරු පැහැදිලිව පේන පාටකින් දාපන්.නැත්නම් අපේ ඇස් කන් වෙයි![]()

තෝ සිලින්ඩර් හතරෙ එකක්ම කසාදත් බැදපිය....බැදල එක්සෝස්ට් එකට .....ඒන නෑ ඉතිරි ටික
නෙද්දකිං......
එකක් මදි . . inline 4 Flat plane Crank, inline 4 Cross plane Crank, 90 degree V4 180 Crank, 90 degree V4 360 Crank blaah blaah . . . ඔක්කොම ඕනි . . .

මගෝ මේ ගීතය බලපං කෝ...ශ්‍රෙයා ඝෝශාල් වුනාට ඝෝශාවක් නෑ

එකක් මදි . . inline 4 Flat plane Crank, inline 4 Cross plane Crank, 90 degree V4 180 Crank, 90 degree V4 360 Crank blaah blaah . . . ඔක්කොම ඕනි . . .