1. M

    Questions ලක්ෂ 15 ක්

    get 30% from your EPF
  2. M

    Channel 4 නිසා පාර්ලිමේන්තුව උනුසුම් වේ. 🔥🔥

    දේශපාලන නාට්‍ය වලට ඇන්දෙන්න එපා.. වෙච්ච උණුසුමක් නෑ. මුන් ඔක්කොම රඟපානව. එච්චරයි.
  3. M

    Questions අලුත් තාප්පේ

    කපරාරු කරල නැත්නම් පේන්ට් කරන්නෙ කොහොමද?
  4. M

    Aluminium sliding door - Help

    Alumex, Swisstek වගේ ඒවයින් බඩු අරන් කාට කියලද හදා ගන්න්නෙ? උන් හදල දෙනවද?
  5. M

    EPF ගැන ප්‍රශ්ණ තියෙනවා නම් අහපල්ලා....

    ඉස්සෙල්ලාම ඔයාට ගොඩක් පිං මේ ප්‍රශ්නවලට උත්තර දෙනවට. මට EPF 30% ගන්න ඕනෙ. උඩ කියල තියෙන සුදුසුකම් ඔක්කොම තියෙනවා. නිවස අලුත් වැඩියාකරන්න කියල තමයි ගන්න ඉන්නෙ. ඉඩමෙ ඔප්පුවත් මගේ නමට තමයි තියෙන්නෙ. 1. අලුත් වැඩියාවකට නිසා ප්ලෑන් එක අලුතින් අඳින්න ඕනෙද? අවුරුදු 15කට කලින් ඇඳල පාස් කරපු ප්ලෑන් එක...
  6. M

    මේසන් බාස් ගේම දෙන්න හදනවා

    shower head එකේ ඉඳල වතුර ටැංකියෙ යට මට්ටමට උස අඩි 10ක් වත් වෙන්න ඕනෙ. නැත්තන් pressure pump දාන්න වෙනවා. එහෙම නැත්තන් pump එක තියෙන hot water shower එකක් හයිකරන්න වෙනවා. මට හිතෙන්නෙ බාස් කියන කතාව හරි වගේ. එහෙම නොකර කොහෙද වතුර ටැංකිය තියන්න හිතන් ඉන්නෙ?
  7. M

    පඩිය ලක්ෂ 2 , 4 උනාට ඒ මුදල අතට එනවා ද?

    ඔච්චර පඩි ගන්න උන් ඉන්නවද අප්ප ලංකාවෙ. මුන්ට ටැක්ස් නෙවෙයි මරණ දඬුවම දෙන්න වටින්නෙ. දැන් කියාවි ඉරිසියාව කියල. ඉරිසියාව නෙවෙයි බොල අපි හිඟා නොකා හිඟා කද්දි ඔච්ච්චර ලක්ශ ගනන් පඩි ගන්න එක සාදාරණද.. අනික ඉරිසියාව උනත් මොකො... අපි රහත් වෙල නෑනෙ.
  8. M

    මොන සිගිති රටක්ද යකෝ මේක....?

    මේකෙ ඊලඟ දිගුව තමයි ලිංගයට සෙන්සර් එකක් හයි කරල, "තම නීත්‍යානුකූල බිරිඳ ඉදිරියේ හැර අන් අවස්ථාවක ශිශ්ණය ප්‍රාණවත් කරගන්නා පිරිමින්ට සිරදඬුවමක්" නියම කිරීම.
  9. M

    Live:චන්ද ප්‍රතිපල 2019

    දැන් සජිත්ට 50.35%යි. නැගෙනහිර චන්ද එකතු උනාම ගෝට දකුනින් කොච්චර ගත්තත් අපි UNP දිනනවා. තැන්කිව් අපේ දෙමල මුස්ලිම් සහෝදරයින්ට. උඹලට ඊලම දුන්නත් මදි මේ කරපු උදව්වට. මිනීමරු රාජපස්සගෙන් රට බේරගත්තට. ජයවේවා සජිත් සර්ට!!!! ජයවේවා ජයනි මැඩම්ට!!!!
  10. M

    සජිත්ගේ ශ්‍රී මුකය

    හරි හරි වචනයක් වැරදුනයි කියල ඔච්චර නටන්න එපා. මොනා උනත් සජිත් කියන්නෙ දුප්පතාගෙ හිතවතා. මිනිස්සුන්ට හාල් පොල් ගෙවල් දීල රටේ දුප්පත් කම නැතිකරන්න උපන් දෙවියෙක්. උඹලයි සුදුවෑන් හොරා වගේ නෙවෙයි. සජිත් සර්ටයි ජලනි මැඩම්ටයි අපහාස කරන උන්ට නම් හොඳක් වෙන්නෑ.
  11. M

    Solar Air Conditionar

    මේකෙ ඔක්කොම කමෙන්ට් කියවන්න බැරි උනා. දන්න කෙනෙක් සමාවෙලා කියනවද, Solar Air Conditioner එකකින් රෑට (හිරු එලිය නැතිවෙලාවට) පැය 2-3ක් කරන්ට් එක නැති උනොත් AC එක දාගෙන ඉන්න පුලුවන්ද? එහෙම බැරි නම් ඒකට වෙන විසඳුමක් තියෙනවද?
  12. M

    Lankawe lunch provide karana software company monawada

    eyepax එකේ බත් පැකට් දුන්න සතියට දවසක්. තාමත් දෙනවද දන්නෙ නෑ. බත් පැකැට් එකේ ගානින් කොටසක් employee ගෙ පඩියෙන් කපනව. එහෙම කවල රෑ වෙනකම් මරව මරව වැඩ ගන්නව. රෑට නම් කෑම නෑ පු‍තෝ. ඕනෙ නම් අතින් කාල එන්න පුලුවන්.
  13. M

    වතුර_නෑ

    මොන මඟුලක්ද බං? ජලය විදුලිය වගේ මූලික අවශ්‍යතාවත් දෙන්න බැරි උන් පත්කරගෙන, බදු ගෙව ගෙව පොන්නයො වගේ කට පියාගෙන ඉන්නෙ? කෝල් කරල බැනපල්ල වගකිවයුතු ආයතන වලට... හදපල්ල FB පේජස්. share කරපල්ල මේකට විරුද්ධව හදපු පෝස්ට්... අත්සන් කරපල්ල petition. ලංකාවෙ ජීවත් වෙන්නෙ නිවට ජාතියක් බං. බස් එකේ යද්දි...
  14. M

    අයන්බෝඩ්_එකක්

    ස්ටීමර් වලින් හරියට අයන් වෙන්නෙ නෑ. දාර එහෙම හරියට ප්‍රෙස් වෙන්නෙ නෑ. අනික ගානත් වැඩී. space saving concept කියන්නෙ ලංකාවට තාම මැජික්. ඔය විදියෙ අයන් බෝඩ් එකක් හදන්න ගොඩක් ලංකාවෙ වඩු බාස්ල දන්නෙ නෑ. හැදුවත් කොලිටියක් නෑ. අනික අස්ප ගානක් ඉල්ලනව. මම දවසක් space saving bed එකක් internet එකෙන්...
  15. M

    Calcey Technologies

    උඹ ඇපිට් එකේද degree එක කරේ? internal politics ටිකක් වැඩිපුට තියෙන තැනක් ඕක. join වෙද්දිම හොඳ salary එකකට පලයන්. ඔතන සමහරුන්ට ලොකු පඩි ගෙවද්දි අනිත් උන්ට ගොඩක් අඩු පඩි දෙන්නෙ. විශේශයෙන්ම QA උන් ගොඩක් අඩු පඩියට තියාගෙන ඉන්නව කියල ආරංචියි. හැබැයි හොඳ flexible working environment එකක් තියෙන...

    No contents