1. M

    පින්නවල සත්තුවත්ත.

    කෝ බං සත්තු.. ඕක zoo එකක්ද? zoo museum එකක්ද?
  2. M

    98 Acres Resort & Spa - 34K advance for sale!

    මේ CorD SaC කියන එකා ගොන් බඳින කනුවක්ද කොහෙද.. :D ඇයි බං ඌ පැහැදිලිව කියල තියෙනවනෙ, උගෙ බුකින් එක කැන්සල් කරා. ඇඩ්වාන්ස් කරපු රු.34,000/- ක් තියෙනව. ඒක 30th June 2018 වෙනකන් ඕන දවසක use කරන්න පුලුවන් කියල. ඉතින් ඌ හනිමුන් යන්න හිටපු දවස උඹලට මොකටද?
  3. M

    COMBANK_සමග_මම

    ඌ කියපු කතාවෙත් පොයින්ට් එකක් තියෙනවනෙ.. payment එක කරන දවස වෙනකං ඉන්නෙ නැතුව කලින් චෙක් කරල බලන්න තිබුන නෙ කාඩ් එක වැඩද කියල.
  4. M

    Inova IT

    නෑ නෑ. මම කිව්වෙ... පාකින් සීමිත නිසා උඩ ලෙවෙල් එකේ අයට ඒව දීල තියෙනව කියල. අනිත් උන්ට කොහොමත් වාහන නැති නිසා අවුලක් නෑ. වාහනේකින් ආවත් කොල්ලුපිටියෙ, බම්බලපිටියෙ public car park තියෙනවනෙ ඕන තරම්.
  5. M

    Inova IT

    මෙහෙමයි... පොඩ්ඩක් විතර බැනුම් අහන එකයි, දවසට පැය 12-15ක් වැඩ කරන්න වෙන එකයි, වීක් එන්ඩ්, පෝය වැඩ සෙට් වෙන එකයි, සික් ලීව් නැති එකයි, නිවාඩු ගන්න අමාරු එකයි හැරුනම EYEPAX එකේ වෙන වරදක් නම් නෑ. මැනේජ්මන්ට් ලෙවෙල් එකට ආවම ඔෆීස් බේස්මන්ට් එකේ කාර් එක පාක් කරන්න පවා Facility එක දෙනව නොමිලේ. (මම...
  6. M

    දරුවෝ නැති අපි, මහළු වියේදී තනි වෙනවා

    මම දන්න අයිය කෙනෙක් අවු 28දි විතර බැන්දෙ. මෙච්චර කලක් ලමයි නැතුව ඉඳල අවු 45ක් විතර උනාට පස්සෙ දැන් ලමයෙක් ඉන්නව. කොහොමද කියල නම් දන්නෙ නෑ. මට කියන්න තියෙන්නෙ තව උත්සහ කරපන්. පිං දහම් එහෙමත් කරපන්. එක පාරක් නල දරු ක්‍රමෙත් කරල බලපං. ඒත් හරි නොගියොත් දරුවෙක් අරන් හදාගනින්. හදන්න අරන් රට පලයන්...
  7. M

    අපි_ආණ්ඩුවට_සහය_පල_කරමු

    හරියට හරි මචං. ඔය කෙහෙල්මලෙන් අපේ කාලය නැතිවෙනව විතරයි. මම නම් කියන්නෙ, අධ්‍යාපනික සයිට් දෙක තුනක් හැර, මුලු ඉන්ටර්නෙට් එකම බ්ලොක් කරන්න ඕනෙ. ඒ විතරක් නෙවි, මිනිස්සුන්ගෙ කාලය කන, TV, Radio, වේදිකා නාට්‍ය, ක්‍රීඩා තරඟ, චිත්‍රපටි හෝල් ඔක්කොම තහනම් කරන්න ඕනෙ. විනෝද උයන්, මල්වතු වගේ මිනිස්සුන්ගෙ...
  8. M

    ..:Sunglasses:..

    අපේ ඉස්කෝලෙත් හිටිය මේ වගේ එකෙක්. උගෙන් මොකක් හරි විස්තරයක් දැනගන්න ප්‍රශ්න 20ක් විතර අහන්න ඕනෙ. :lol: වාක්‍ය 3-4ක් වියදම් කරල එක පාර කියපන්කො.. ගත්තෙ කොහෙන්ද, කීයක් උනාද, ෆීචස් මොනවද... වගේ කෙනෙකුට දැනගන්න ඕනෙ දේවල් ටික.
  9. M

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    රටේ මුලු ජනතාව - මිලියන 20 මැදමූලන හොරා ලැබු මුලු ජන්ද - මිලියන 5 හොරාට චන්දය නොදුන් ජනතාව - මිලියන 15 එනම්, රටේ ජනතාවගෙන් 75%ක් හොරාට චන්දය දී නැත. එසේනම් හොරාට එරෙහි බලවේගයේ ප්‍රධානියා වන රනිල් මැතිතුමාට රටේ බලය හිමිකරදීමේ වරදක් අපිට පේන්නේ නැත.
  10. M

    If Ranil Endorses Sirisena in 2020 He is President again

    නියමයි. ඒ කියන්නෙ අපේ චන්ද පදනම වැඩිවෙලා. මහින්දගෙ අඩු වෙලා. බයියො හාන්සියි. උන් දින්නයි කියල හිතුවට උන් ඇත්තටම පරාදයි. ඔය ලක්ශ 63ට ස්වාධීන කණ්ඩායම්වල චන්දත් එකතු කරොත් ලක්ශ 70ට වැඩි වෙනව. මහින්දට ලක්ශ 50යි. අපි 70යි. ජයවේවා!!!
  11. M

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    කන්න බොන්නවත් පිරියක් නෑ බං. මල මගුලක් උනේ...:no::no::no::no::no: අපිට මෙහෙම වෙන්න ප්‍රධාන හේතු 2 ක් තියෙනව. එක තමයි අපිට මිනිස්සුන්ට දැනෙන සංවර්ධනයක් කරගන්න බැරි උනා. අඩුගානෙ චන්දෙ කිට්‍ටු කරල මුල් ගලක් දෙකක් වත් තියාගන්න බැරි උනා. මරා ඒ දවස්වල සංවර්ධන වැඩ කරේ මිනිස්සුන්ගෙන් හොරා කාපු සල්ලි...
  12. M

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    වැඩිය ඕනෙ නෑ. රාජගිරිය පැත්තෙ ආවනම් පෙන්නන්න තිබුන සංවර්ධනේ. එක්කො උඹ ඇස් පේන්නෙ නෑ.
  13. M

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    යකෝ දැන් පොහොට්‍ටු කාරයොන්ට 70%කට වඩා සමස්ත ප්‍රතිපල ඇවිල්ලනෙ. මෙහෙම වෙන්නෙ කොහොමද? මෙතන මොකක් හරි වැ‍රැද්දක් වෙලා තියෙනව. තව පාරක් ගනන් කරන්න බල කරමු. ඒත් මේකම නම් ප්‍රතිපලේ, සමස්ථ ප්‍රතිපලේම අවලංගු කරල ආපහු චන්දෙ තියන්න බැරිවෙයිද ?? :sorry::sorry::sorry::sorry:
  14. M

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    ඔව්. කොළඹ, මහනුවර වගේ UNP බලකො‍ටු තාම කියල නෑ. ඒව එකතු උනාම මට හිතෙන්නෙ UNP දිනයි කියල. පොහොට්‍ටුව ඕනෙ නම් දෙවෙනියට ඒවි. පොලොන්නරුව එහෙම ප්‍රතිපල ආවම ඒකත් ශුවර් නෑ. ඇයි බං, මහ බැංකුව නෙවි, රටේම බැංකු කොල්ල කෑවයි කීවත් (බොරු ප්‍රචාර) මැදමූලන හොරාට චන්දෙ දෙයිද බං මිනිස්සු.
  15. M

    2020 ජනාධිපති කව්රු වෙයිද?

    ඒ උඹල හිතන් ඉන්න හැටිනෙ.. ඉවසල ඉඳපන් නැවත ගනන් කරල ඉවර වෙනකන්.
  16. M

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    මොන ජිල්මාට්ද බොල.. නැවත ගනන් කිරීමක් විතරයි වෙන්නෙ. වෙන ජිල්මාට් මුකුත් නෑ.
  17. M

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    මෙහෙම පරක්කු වෙන්නෙ පලවෙනි සැරේ වැරදියට ගනන් කරපු නිසා. නැවත ගනන් කරාට පස්සෙ තමයි හරි ප්‍රතිපලේ එන්නෙ. දැන් ඔය උඩදාගෙන නටන බයියො කපෝති වෙන්නෙ අන්න එතකොට.
  18. M

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    තාම නිල ප්‍රතිපල නිකුත් වෙලා නෑ නේද? ඔය ෆේස්බුක් අරව මේවයි ශෙයා වෙන ඒව විශ්වාස කරන්න එපා. UNP එකෙන් ප්‍රතිපල නැවත ගනන් කරන්න නියෝග කරල තියෙන්නෙ. මම හිතන්නෙ නිල ප්‍රතිපල ආවම, UNP එක වෙයි. මයිත්‍රී 2. JVP 3. මහින්ද හොරා 4. ඕක තමයි වෙන්නෙ. බලපල්ල බොරුද කියල.
  19. M

    ⚾||SRI LANKA TOUR OF BANGLADESH 2018||⚾|Jan 17- Feb 18 |||෴

    සෝමාලියාව, ඉතියෝපියාව වගේ රටවල් ක්‍රිකට් ගැහුවනම් උනුත් අපිට ඇරල යනව බං. කාලකන්නි අඩු කුලේ පර හැත්ත.

    No contents