1. M

    Sysco Labs salary

    එච්චරම නෑ. රෑ 12ට කලින් ගෙදර යන්න පුලුවන් ගොඩක් දවස්වලට. weekend උනත් හැමදාම වැඩ නෑ.
  2. M

    National Museum of Colombo හෙල්ප්

    මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න. පරණ ත්‍රෙඩ් එකක් අරන් දැම්මෙ අලුත් ත්‍රෙඩ් open කරන්න ඕනෙ නැති නිසා. බස් එකේ යන එකා දැන් ගිහිල්ල ඇති. :) මම කාර් එකේ ගෙදර කට්ටිය එක්ක යන්න ඉන්නෙ.
  3. M

    National Museum of Colombo හෙල්ප්

    1. වාහනේක ආවොත් පාකින් තියෙනවද? 2. දවල්ට කෑම එකක් ගන්න ඇතුලෙ හොඳ පිරිසිදු තැනක් තියෙනවද? 3. සෙනසුරාද, ඉරිද දෙකේම විවෘතද? කීයෙ ඉඳන් කීයවෙනකම් විවෘතද?
  4. M

    Mahinda sir

    අනේ පල ටොයියො යන්න. උඹ සිරිකොතේ කොන්ත්‍රාත් කරන එකෙක් කියල පේනව.
  5. M

    රු 10/= ටත් රත්තරන්

    සක්විතිට අහුවෙච්ච රටක මිනිස්සු ඕවට Invest කරන්න බයවේවි.
  6. M

    Buying refrigerator

    fridge එකක් ගනිද්දි බලන්න ඕනෙ දේවල් 3ක් තියෙනව. 1. no frost එකක් ගනින්. defrost button එක තියෙන ඒව ගන්න එපා. හිම බැඳුනම මාර වාතයි. 2. inverter තියෙන එකක් ගන්න. කරන්ට් බිල අඩු වෙනව. 3. ඉලෙක්ට්‍රොනික් බඩු ගනිද්දි හොඳ සර්විස් එකක් තියෙන තැනකින් ගන්න. මම නම් recommend කරන්නෙ දම්රෝ.
  7. M

    Best IT Company???

    best කියන එක සාපේක්ශයි පුතා. 1. මැරීගෙන වැඩකරන්න කැමති පවුල් බර මුකුත් නැති fresh graduate කෙනෙක්ට වගේ නම් ඉතින් WSO2, Sysco Labs වගේ ඒව හොඳයි. හොඳට හොයතෑකි. 2. බැඳල ලමයෙක්, දෙන්නෙක් ඉන්න 30 පැනපු හවස හය වෙද්දි හෝම් සික් ගහන, matured කෙනෙක් නම් IFS, CS වගේ ඒව හොඳයි. නිදහස තියෙනව, හැබැයි...
  8. M

    Me loke hoda minissu thamath innawa

    සමහර ඒව අපිට හිතාගන්නවත් බෑ. රෝද පු‍ටුවෙ යන ලමයිට හදපු ඔංචිල්ලාව ඒ වගේ එකක්. රෝහල් සේවකයො හාට් ඇටෑක් එකක් හැදුනු රෝගියා කරකර හිටපු වැඩේ ඉවරකරල දාන එකත් ඒ වගේ එකක්. පුදුම පිංවන්ත මිනිස්සු.
  9. M

    Job karala epa wenne nedda

    ජොබ් එක කරන එකට වඩා ඔෆීස් යන එන එක නෙ එපා වෙන්නෙ.. මේ ට්‍රැ‍ෆික් එකේ.
  10. M

    Ambulance - ගිලන් රථය

    ඔක්කොමත් ඇත්ත. ඒත් මෙන්න මේ කතාවට නම් එකඟ වෙන්න බෑ. සමහර ත්‍රීවිල් කාරයො එහෙම කලර්ලයිට් පෝලිමේ ඉස්සරහටම රිංගල ගිහින් හිරකරගෙන ඉන්ජිම off කරගන්නව තෙල් ඉතුරු කරන්න. ඉතින් කොල වැ‍ටුනම, ඌ ඉන්ජිම ස්ටාට් කරල ජියර් එක දාල ත්‍රීවිල් එක අද්දනකම් පිටිපස්සෙ වාහන පෝලිම බලන් ඉන්න වෙනව. අන්තිමට වාහන 3-4ක්...
  11. M

    EYEPAX හෙල්ප් එකක් ඔනී.....

    Yes. it's the best company in the world.
  12. M

    නර්මදා මතකද?

    අඩේ නර්මදා කියන්නෙ එකක්. කූඹියෝ එකේ රඟපාපු එක තව එකක් නේද.. මුන් දෙන්න එක වගේ නිසා පැටලෙනව.
  13. M

    කුඩු_නෑ

    මරණ දඬුවම ගැන කියන්න දැන්ම කල්වැඩියි බං. පලවෙනි එකාව එල්ලුවට පස්සෙ ගුණ ගායනාව පටන් ගනින්. රෑ ගන්න තීන්දු තීරණ උදේ වෙනකොට වෙනස් කරන රටක් මේක.
  14. M

    මත්තල ඈවරයි ...! ගුවන් තොටුපලේ අවසන් ස්කෑනර් &

    මත්තල ඈවරයි ...! ගුවන් තොටුපලේ අවසන් ස්කෑනර් & මත්තල ගුවන්තොටුපල ඉන්දියාවට බදු දීමට සූදානම් බවට පලවූ වාර්තා සමඟ ඒ පිළිබඳව රටේම අවධානය යොමු වෙලා තියෙනවා. නෙත් ගොසිප් වෙත ලැබුණු ආරංචි මාර්ග අනුව එළඹෙන දෙසැම්බර් මාසයේ ඉඳලා මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉන්දීය ආයෝජකයකුට බදු දීම සඳහා...
  15. M

    TOYOTA IST 2003 for sale

    මෙහෙමයි මචං. කි. මී. ලක්ශෙකට වඩා දුවපු අවු 15 ක් පරණ වාහනයක් ඔච්චර වටින්නෙ නෑ. ජපන් නෙවි කොහේ හැදුවත්, මාකට් ප්‍රයිස් එක කීය උනත් මිනිහෙක් ගනීද බන් ඔච්චර පරණ එකක් ලක්ශ 27ක් දීල? තව දෙකක් දාල Brandnew celerioX එකක් ගන්නවනෙ බං. ඉන්දියන් නෙවි කොහේ උනත් brandnew කියන්නෙ අවු 5ක් යනකම් වදයක් නැතුව...
  16. M

    අඳුරු movies/tv series

    ඒ.. කෝමද බන් font size වැඩි නොවී size ටැග් එක විතරක් දැම්මෙ කමෙන්ට් එකට? අපිටත් කියාදියන්කො.
  17. M

    කොළඹ කටුනායක හයිවේ

    කොළඹ තියෙන ගොඩනැගිලි එක්ක බැලුවම තව පාරවල් ගහන්න ඉඩ නෑ. කරන්න තියෙන්නෙ, වානිජ නගරය කොළඹින් පිටතට ගෙනියන එක. ජනාකීර්ණ නොවන නගරයක් ‍තෝරගෙන ඒකෙ යටිතල පහසුකම් වැඩිකරල, ඊට පස්සෙ කර්මාන්ත හා ව්‍යාපාර එහෙට ගෙනියන එක. මහින්ද හම්බන්තොටට කරන්න හැදුවෙ ඕක තමයි. කොහෙද අපේ උන්ට නායකයෙක් වෙනුවට සේවකයෙක් ඕන උනානෙ.
  18. M

    villvay help

    මගෙ යාලුවෙක් වැඩකරා.
  19. M

    eyepax එකේ වැඩ කරන අය කවුද ඉන්නේ?

    රෑ වෙනකම් වැඩද? සති අන්ත/පෝය දවස් වල වැඩ වැටෙනවද නිතරම? නිවාඩු ගන්න අමාරුයිද? Clientට දෙවියෙක්ට වගේත්, වැඩ කරන එකාට බල්ලෙක්ට වගේත් සලකනවාද? Probation period සහ කවද හරි අයින් වෙල යද්දි Notice period එක අසාමාන්‍ය ලෙස වැඩිද? (සාමාන්‍යයෙන් ගොඩක් කොම්පැණි වල Probation - 6 months. Notice- 1 month)...
  20. M

    දරුවෝ නැති අපි, මහළු වියේදී තනි වෙනවා

    දෙපලට දරු සම්පත ලැබේවා කියල පතනවා

    No contents