අයන්බෝඩ්_එකක්

bandarawithana

Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    මෙන්න මේ වගේ බිත්තියෙ හයිකරන අයන් බෝඩ් එකක් (නවන්න දිගාරින්න පුලුවන් විදියෙ) ගන්න හරි හදාගන්න හරි තැනක් දන්නවද?
    contemporary-ironing-boards.jpg

    contemporary-ironing-boards.jpg


    සාමාන්‍ය අයන් බෝඩ් වලට ලොකු ඉඩක් යනව. හැමතිස්සෙම අකුලල අරන් තියන්න ගියාමත් කරදරයි.
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,776
    12,942
    113
    ලංකාවේ.. ලංකාවේ
    oya design eka pattane ban....



    oya design eka iron/stainless steel hadana thanakata deela hadaganna.
    mathaka athiwa okata namanna puluwan kakulak daapan. naththan wadikal iron karanna bari wey.
    rs. 7000- 8000 kata aduwena hadana puluwan kiyala thama mata hithenne
    biththiyata anchor-bolt 4k withara gahala hay karanna puluwan wey.
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    අයන් කරන එක එපාවෙන වැඩක් බන්. ස්ටීමර් එකක් ගනින්. ගාන වැඩි උනාට ලේසි වගේ.
    දිනපාල එකේ 18,000 වගේ වෙන්නෙ.


     
    • Like
    Reactions: bandarawithana

    awankaya

    Well-known member
  • Aug 15, 2018
    953
    84
    48
    ඔබෙ හිත ලග
    මෙන්න මේ වගේ බිත්තියෙ හයිකරන අයන් බෝඩ් එකක් (නවන්න දිගාරින්න පුලුවන් විදියෙ) ගන්න හරි හදාගන්න හරි තැනක් දන්නවද?
    contemporary-ironing-boards.jpg

    contemporary-ironing-boards.jpg


    සාමාන්‍ය අයන් බෝඩ් වලට ලොකු ඉඩක් යනව. හැමතිස්සෙම අකුලල අරන් තියන්න ගියාමත් කරදරයි.

    try this macho.


     
    • Like
    Reactions: bandarawithana

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,047
    3,884
    113
    mama nam kawadawath iron board use karanne na. bimata bedsheets damala iron karanne. e space ekayi pahasuwayi quality ekayi wena mokenwath gann ba. ironboards kiyanne wedanawak.
     

    mark12345678

    Active member
  • Nov 18, 2014
    153
    64
    28
    ස්ටීමර් එකක් ගනින්.

    ස්ටීමර් වලින් හරියට අයන් වෙන්නෙ නෑ. දාර එහෙම හරියට ප්‍රෙස් වෙන්නෙ නෑ. අනික ගානත් වැඩී.
    space saving concept කියන්නෙ ලංකාවට තාම මැජික්. ඔය විදියෙ අයන් බෝඩ් එකක් හදන්න ගොඩක් ලංකාවෙ වඩු බාස්ල දන්නෙ නෑ. හැදුවත් කොලිටියක් නෑ. අනික අස්ප ගානක් ඉල්ලනව. මම දවසක් space saving bed එකක් internet එකෙන් හොයාගෙන මොර‍ටුමුල්ලෙ ඇවිදල බැලුව හදවගන්න පුලුවන් එකෙක් ඉන්නවද කියල. එහෙ ඉන්න වඩුවො පිංතූරෙ බලල නලල ‍රැලි කරගන්නව. (එච්චරම complex එකකුත් නෙවි ඒක), අන්තිමට එකම එක බාසෙක් කිව්ව හදල දෙන්නම් කියල. හැබැයි ඌ ඒකට ලක්ශ ගානක් ඉල්ලුව. මම දමල ගහල ආව එන්න.

    මේ තියෙන්නෙ ඕකට ලාබ දායී සරල විසඳුමක්. මේසයක් උඩ තියන් උනත් අයන් කරන්න පුලුවන්.

    4140-15_804fb91b-71b8-4edd-864f-64a656730984_large.jpg


    Magnetic Iron Mate කියල සර්ච් කරල බලන්න.
     
    Last edited:

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    මෙන්න මේ වගේ බිත්තියෙ හයිකරන අයන් බෝඩ් එකක් (නවන්න දිගාරින්න පුලුවන් විදියෙ) ගන්න හරි හදාගන්න හරි තැනක් දන්නවද?
    contemporary-ironing-boards.jpg

    contemporary-ironing-boards.jpg


    සාමාන්‍ය අයන් බෝඩ් වලට ලොකු ඉඩක් යනව. හැමතිස්සෙම අකුලල අරන් තියන්න ගියාමත් කරදරයි.


    Hyde Park Corner- Arpico super-center එකේ ගෘහබාන්ඩ තියන පැත්තේ තිබුනා. දෙසැම්බර් මාසේ එළියේ කාර් පාර්ක්එකේ sell එකේ දාල තිබුනේ