ඉන්ෂුවරන්ස් ගන්න මොනවද ඕනේ
මගේ බයික් එකට දාලා තියෙන්නේ 3rd පාර්ටි ඉන්ෂුවරන්ස් එකක් ඒක කල් පැනලා දැන් අලුත් කරගන්න විදියක් නැ පොට් එක වහලා . ඉතින් වෙන ඇරලා තියෙන මොකකින් හරි අලුතින් 3rd පාර්ටි ඉන්ෂුවරන්ස් එකක් දාගන්න බැලුවේ . තැපැල් කාර්යාල වලත් තියෙනවද කොහෙද එහෙම උනොත් එකෙන් හරි දාගන්න ඕනේ...