fixed deposit කැන්සල් කරන්න පුලුවන්ද ?

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    fixed deposit කැන්සල් කරන්න පුලුවන්ද ?

    මහජන බැංකුවේ මාස තුනෙන් 3 ට අලුත් වෙන්න දැම්මේ .

    කැන්සල් කරන්න පුලුවන්ද ?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඔව්, මහජන බැංකුවේ නීති නම් කොහොමද දන්නෙ නෑ. BOC එකේ නම් මාස 3 ඒව මැදදි විත්ඩ්‍රෝ කළාට පොළිය කීයක්වත් හම්බවෙන්නෙ නෑ. අවුරුද්දක එකක් විත්ඩ්‍රෝ කරොත් සාමාන්‍ය සේවින් අකවුන්ට් එකක පොළිය විතරක් දෙනව. මහජන බැංකුවෙත් එහෙම වෙන්න ඇති:):):)
     
    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    ඔව්, මහජන බැංකුවේ නීති නම් කොහොමද දන්නෙ නෑ. BOC එකේ නම් මාස 3 ඒව මැදදි විත්ඩ්‍රෝ කළාට පොළිය කීයක්වත් හම්බවෙන්නෙ නෑ. අවුරුද්දක එකක් විත්ඩ්‍රෝ කරොත් සාමාන්‍ය සේවින් අකවුන්ට් එකක පොළිය විතරක් දෙනව. මහජන බැංකුවෙත් එහෙම වෙන්න ඇති:):):)

    තැන්ක්ස් මචන් :love:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,978
    40,865
    113
    පුළුවන්. පීබී ස එෆ්ඩී වලට කෙලින්න කලින් සල්ලි ටික අතට ගනින්.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ස්තුති . වැඩේ කරගත්ටා :D
    පොළිය හම්බවුණේ නෑ නේද බං?

    මේ කාලෙ FD දාන්නම ඕන නම් 1Year දාන එක තමයි සුදුසුම මට හිතෙන විදියට:):):)
     
    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,191
    114
    63
    පොළිය හම්බවුණේ නෑ නේද බං?

    මේ කාලෙ FD දාන්නම ඕන නම් 1Year දාන එක තමයි සුදුසුම මට හිතෙන විදියට:):):)

    Poliya labenawa machan, anthima month eke poliya thama labenne naththe.

    (annual interest eka, monthly walata kadala thama apply karanne. )
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    සම්පත් බැංකුවේ නම් පොළිය දෙනවා . පොළිය එතකොට පොඩ්ඩක් අඩුයි