oya kiyana dewal life eke karanna ona eka ubala dennata galapena vidiyata hada ganna ona e unata ube thanadi eki mas kuttiyma illana ganiyek wage
ඔව් මචන් මටත් එක තමා අල්න්නේ නැත්තේ.මගේ හැම දේම හූරන් කන්න හදන්නේ. මේ ලගදී කිවා ඒකිට fd එකක් දාල ආදායම එන විදියට හදලා ඕනේ කියලා. මට කලකිරීමක් තියෙන්නේ බන්. මට දැන් මුන්ට දැවැද්ද දෙන්න වෙලා
kellata salli lokuwata nadda???Colombo kellek neda oya?
අපි ඇවිදින්න එහෙම ගිය හින්දා දැන් හැමොම දන්නා හින්දා ඒකි අනාත වෙනවලු මම ඇත හැරියොත්. ඔහොමත් කියනවා


