1. CyberKing

    .com ඩොමේන් ගන්න හොදම කවුද ?

    .com ඩොමේන් ගන්න හොදම කවුද ? මචන්ලා මට ඩොමේන් එකක් ගන්න ඕනේ .com තියෙන . හොද ගන්න තැනක් කියන්න .
  2. CyberKing

    ෆ්‍රිජ් හෙල්ප් ???????????????

    ෆ්‍රිජ් හෙල්ප් ??????????????? මචනලා ෆ්‍රිජ් එකක් ගේනාවා ඒකෙ යට තට්ටුවෙ 1 ඉදන් 7 වෙනකම් තියෙනවා . ඒකෙන් මොකටද දාන්නෙ https://i.imgur.com/Fq4PfyUr.jpg
  3. CyberKing

    A/L application Help

    A/L 2018 ට දැන් අයදුම් කරන්න බැරිද ප්‍රයිවට් ?
  4. CyberKing

    innovex fridge help

    innovex fridge 250l LG inverter 250L මේ දෙකෙන් එකක් තමයි ගන්න ඉන්නේ . හොදම මොකද්ද මචන්ලා ..
  5. CyberKing

    innovex fridge

    සහෝලා innovex fridge ගන්න තියෙන්නේ කොහෙද ?.
  6. CyberKing

    samsung galaxy s9+ තියෙන අය එන්න

    samsung galaxy s9+ තියෙන අය එන්න මේකෙ තියෙන හොද නරක පොඩ්ඩක් කියනවද බැටරිය කොච්චර වෙලා වක් තියා ගන්න පුලුවන් ද
  7. CyberKing

    Digital Camara වක් ෆුල් චාර්ජ් කරාම කොච්චර දවසක් තියා&#348

    Digital Camara වක් ෆුල් චාර්ජ් කරාම කොච්චර දවසක් තියා&#348 1.Digital Camara වක් ෆුල් චාර්ජ් කරාම කොච්චර දවසක් තියාගන්න පුලුවන් ද 2.DSLR Camara වක් ෆුල් චාර්ජ් කරාම කොච්චර දවසක් තියාගන්න පුලුවන් ද
  8. CyberKing

    මේ Digital Camera ව හොදද ????

    https://www.cameralk.com/canon-powershot-sx620-hs-digital-camera.html Canon PowerShot SX620 HS Digital Camera PRODUCT HIGHLIGHTS - 20.2MP 1/2.3" CMOS Sensor - DIGIC 4+ Image Sensor - 25x Optical Zoom Lens - 25-625mm (35mm Equivalent) - 3.0"...
  9. CyberKing

    Digital Camara හොද එකක්.

    මචන්ලා මට හොද Digital Camara එකක් ගන්න ඔනෙ. මේ ගානට ගන්න පුලුවන් හොද Digital Camara එක මොකද්ද . තව ප්‍රස්නයක් . Digital Camara වක් ෆුල් චාර්ජ් කරාම කොච්චර දවසක් තියාගන්න පුලුවන් ද
  10. CyberKing

    ගිරවුන් හදන අය එන්න

    ගිරවුන් හදන අය එන්න ගිරව් හදන , හදපු අය කවුද ඉන්නෙ. මටත් ආසවක් ආවා ගිරව් ජෝඩු වක් හදන්න . මුන් මොනවද කන්නෙ. බෙහෙත් විදින්න ඔනෙද . විටමින් වර්ග දෙන්න ඔනෙද.
  11. CyberKing

    ihma hotel school

    Meke course eka karapu aya innawa da. Hodai da. Eyala job walatath dala denawalu. Karapu kenek innawanam details tikak kiyala
  12. CyberKing

    Skrill සල්ලි විත්ඩ්‍රොව්

    Skrill සල්ලි විත්ඩ්‍රොව් Skrill එකෙන් බැන්ක් එකට සල්ලි විත්ඩ්‍රොව් කරලා තියෙන අය කවුද ඉන්නෙ , Com bank එකට විත්ඩ්‍රොව් කරොත් දවස් කීයක් වගෙ යයිද ?.
  13. CyberKing

    Adsense සල්ලි ආවද ?

    Adsense කරන අය පොඩ්ඩක් කියන්නකෝ ඔයාලගේ සල්ලි බැංකුවට වැටිලද කියලා ? මගේ කොම් බෑන්ක් තාම නැ :(
  14. CyberKing

    බ්ලොග් or සයිට් සිංහලෙන් - adsense

    බ්ලොග් or සයිට් සිංහලෙන් - adsense මන් දැකලා තියෙනවා සමහර බ්ලොග් or සයිට් සිංහලෙන් ලිපි ලියලා තියෙනවා ෆොන්ට් එකකින් .ඒවාට adsense අරගෙනත් තියෙනවා .. මේ ෆොන්ට් එක මොකද්ද ? කොහොමද ඒක කරන්නේ . දන්නා කෙනෙක් හෙල්ප් එකක් දෙන්නකෝ .
  15. CyberKing

    Com bank ATM help

    මචන් ලා කොම් බැන්කු ATM එකෙන් එකපාරකට සල්ලි ගන්න පුලුවන් උපරිම කීයද ?
  16. CyberKing

    PC Games වැඩ නැ හෙල්ප්

    PC Games වැඩ නැ හෙල්ප් මගේ ලැප් එකේ තියෙන එක game එකක් වත් වැඩ නැනේ ..කලින් හොදට play කරා ..ඊයේ ඉදන් වැඩ නැ ..open කරාම මෙහෙම වැටෙනවා ...මේක හදා ගන්නේ කොහොමද ?
  17. CyberKing

    Gym help

    Mata dawasaka ta kalari 1500 ක් withara ganna one..metika ganna..ude..dawal. rata...kanna one mona wage kamada ?
  18. CyberKing

    Breakfast & dinner included hotel book

    Mcn hotel ekak book karanna yaddi..full බෝඩ් da හාෆ් බොර්ඩ් da kiyala select karanna nahane ..ithin api kohomada hoya ganne meka mokadda kiyala .. Samahara ewaye gahala thiyenawa Breakfast included kiyala ...samahara ewaye thiyenne Breakfast & dinner included kiyala ...ethakota lunch included...
  19. CyberKing

    Book hotel

    Mcn hotel ekaka room ekak kalin book karanne nathuwa..api giyoth ..e welema room ekak ganna puluwan da
  20. CyberKing

    Heta bank ඇරලා ද ?

    හෙට කොමර්ෂල් බැන්කු ව ඇරලා ද වරුවක්...හෙට සෙනසුරාදා ...

    No contents