innovex fridge help

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    innovex fridge 250l

    LG inverter 250L

    මේ දෙකෙන් එකක් තමයි ගන්න ඉන්නේ . හොදම මොකද්ද මචන්ලා ..
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    LG inverter da ?

    දම්රෝ එක ඉන්වර්ටර් නෙමෙයිද? බං ඉන්වර්ටර් වල විදුලි යනවා අඩුයි ඒකයි කිවුවේ උබේ කැමැත්තක් මං නං ෆිජ් 3ක් පාවිච්චි කරනවා එකක අවුරුදු 10+ අනෙක 7+ අනෙක 5 විතර එකක් හෙයර් අනෙක් 2 සිංගර් අඩුම බිල එන්නේ ඉන්වර්ටර් එකේ සංගර් ෆිජ් වල නම් ඉතින් ලොකු අව්ල් එන්නෑ අව්රුදු ගානක් යනකම් තාම 3ම හොදට වැඩ ඉන්වර්ටර් එකකට යමු බිල අඩු නිසා ඒකයි කිවුවේ
     
    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    දම්රෝ එක ඉන්වර්ටර් නෙමෙයිද? බං ඉන්වර්ටර් වල විදුලි යනවා අඩුයි ඒකයි කිවුවේ උබේ කැමැත්තක් මං නං ෆිජ් 3ක් පාවිච්චි කරනවා එකක අවුරුදු 10+ අනෙක 7+ අනෙක 5 විතර එකක් හෙයර් අනෙක් 2 සිංගර් අඩුම බිල එන්නේ ඉන්වර්ටර් එකේ සංගර් ෆිජ් වල නම් ඉතින් ලොකු අව්ල් එන්නෑ අව්රුදු ගානක් යනකම් තාම 3ම හොදට වැඩ ඉන්වර්ටර් එකකට යමු බිල අඩු නිසා ඒකයි කිවුවේ

    innovex ලගේ සර්විස් හොදයිද මචන් .මොනවා හරි උනොත් ඇවිත් හදලා දෙනවද .

    අර 10 වොරන්ටි දෙන්නේ කොම්පෙෂර් එකට විතරයි නේද . අනිත් කොටස් වලට අවුරුද්දයි නේද වොරන්ටි ය
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    innovex ලගේ සර්විස් හොදයිද මචන් .මොනවා හරි උනොත් ඇවිත් හදලා දෙනවද .

    අර 10 වොරන්ටි දෙන්නේ කොම්පෙෂර් එකට විතරයි නේද . අනිත් කොටස් වලට අවුරුද්දයි නේද වොරන්ටි ය

    Innovex karanne damro.lankawe hodama service eka denne un.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,993
    5,142
    113
    ape gedarath thiyenne innovex ekak. 180L eka. supperb apta nan. masetama bill eka enne 100 - 120 athara ekata. electricity eka nan yannema na ekata. anith eka thama power cut unath cool eka bahinne na. ude power cut wela hawasa awath cool eka ehemama thiyanawa.
     
    Tnanks machan