දත් වල කහට යවන්න
මචන්ලා මගේ දත් වල යට ඇන්දේ . නිකන් සිමින්ති කුට්ටි බැදිලා වගේ මොනවද බැදිලා . විදුරුමහටම හයි වෙලා තියෙන්නේ ඒවා .කැඩුවොත් කඩලා එනවා . ලේත් එනවා එතකොට ,,
මේවා යවන්න පුලුවන්ද ?
තව දත් දත් කහ පට ගතියකුත් තියෙනවා ටිකක් .. මේ සේරම කරගන්න ඕනේ ..ඩොකෙක් ගාවට ගියොත් කරගන්න පුලුවන්ද මේ...