දුනේෂ් ගන්කන්ද
දුනේෂ් ගන්කන්ද බිරිඳ සමග සරණ යයි. (වීඩියෝ)
ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍යවරයාව කටයුතු කළ දුනේෂ් ගන්කන්ද මහතා මහින්ද පාර්ශවයට එක්වී තිබේ.
ඒ අනුව ඔහු අද පස්වරුවේ පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මහින්ද රාජපක්ෂ මහතාව මුණ ගැසීමට දුනේෂ් ගන්කන්ද සහ ඔහුගේ බිරිඳ ගොස් ඇති ඇති අතර එම හමුව සූදානම් කර ඇත්තේ ජනාධිපති සොයුරු ඩඩ්ලි සිරිසේන බව සඳහන්.
නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද මහතා මෙලෙස මහින්ද සරණ යෑමට ආසන්නතම හේතුව වී ඇත්තේ ඔහුගේ බිරිඳ වන කුෂාණි නානායක්කාර අධික ණය ගොන්නක සිරවී සිටීමයි. දුනේෂ් ගන්කන්ද මහතාගේ පැති හුවමාරුව හරහා ව්‍යාපාරික කාන්තාවක් වන ඇගේ ණය නිදහස් වන අතර මහින්ද පාර්ශවය තුරුම්පුව ලෙස යොදාගෙන ඇත්තේ එයයි.
වීඩියෝව