1. tokkaputha

    ආත්ම විශ්වාසය ලබාගන්නේ කෙසේද ?

    ආත්ම විශ්වාසය ලබාගන්නේ කෙසේද ? මේ ගැන කතා කළොත් හොඳයි කියලා හිතුවා. “ මගේ කරුමෙට මම අතගහන කිසිම වැඩක් හරියන්නෙ නැහැ...” “ මේ දවස් වල මට හරි අපලයි..” මේ වගේ කියමන් අපිට නිතරම අහන්න ලැබෙනවා. ඒත් මේ කියන කරුමේ හෝ අපලේ අපි තුළ අපි ගැන ආත්ම විශ්වාසය නැතිවීම වෙන්න බැරිද ? එදිනෙදා ජීවිතයේදී...
  2. tokkaputha

    “ ඔව් මට පුළුවන් “

    “ ඔව් මට පුළුවන් “ ලිවර්පූල් එක්ස් කියන්නේ එක්තරා කාලයක ඇමෙරිකාවේ සිටි ජනප්‍රියම හොකී කණ්ඩායමක්. එක දිගටම තරඟාවලි රාශියක් ජයග්‍රහණය කිරීම නිසා විශාල කීර්තියක් අත්පත් කරගෙන සිටි හොකී කණ්ඩායමක් ලෙස ඔවුන්ව සැලකුණා. සියල්ලෝම හිතුවේ ලිවර්පූල් එක්ස් යනු සැමදාම අපරාජිත කණ්ඩායමක් ලෙසයි. හැබැයි...
  3. tokkaputha

    “ බාධක ඇත්තේ මනසේය “

    “ බාධක ඇත්තේ මනසේය “ ඔන්න මම කලින් කියපු විදිහට දෙවෙනි කතාව දාන්නයි යන්නේ. අපිට ජීවිතයේ බොහෝ දේවල් කරන්න යද්දී විවිධාකාර බාධක වලට මුහුණ දෙන්න වෙනවා. සමහර ඒවා ඇත්තම වුනත් වැඩිපුරම ඇත්තේ අපි හිතෙන් මවාගත් බාධකයි. අර සුනිල් ශාන්තයන්ගේ සින්දුවක තියන්නේ බාධාවලටම බාධා ගෙනදී පෙරටම යමු ලංකා කියලා...
  4. tokkaputha

    “ ඔබට අබ ඇටයක තරම්වත් විශ්වාසයක් ඇත්නම්”

    “ ඔබට අබ ඇටයක තරම්වත් විශ්වාසයක් ඇත්නම්” මේක තිබුනේ මම ඉස්කෝලේ යන කාලේ කියවපු පොතක. පොත පරිවර්තනය කරලා තියන්නේ මට මතක හැටියට ආචාර්ය ඇන්ටනි ප්‍රනාන්දු කියල කෙනෙක්. පොඩි කාලේ මම හරිම ආසාවෙන් කියවපු මනෝවිද්‍යා පොතක් තමයි මේ කියපු පොත . ඒකේ නම ප්‍රීතිමත් ජීවිතයකට. අවාසනාවකට මම ළඟ දැන් ඒ පොත නැහැ...
  5. tokkaputha

    Michelin ටයර් හොදයිද ?

    Germany වල හදපු Michelin ටයර් හොදයිද ? ලංකාවට ගැලපෙනවද ? ගණන් නම් ටිකක් වැඩියි .
  6. tokkaputha

    ඇමරිකාවට පලදුන්නේ

    ඇමරිකාවට පලදුන්නේ හොඳට තිබ්බ රටවල් බොරු යුද්ධ වලට පටලගෙන විනාශ කරපු එකේ සාපය කියලා උඹලට හිතෙන්නේ නැද්ද ? හරියටම යුද්ධවලින් බිමට සමතලා වුන ඒ රටවල නගර වගේමයි ලොස් ඇන්ජලීස් සිටි එකත් දැන් පේන්නේ.
  7. tokkaputha

    එත් ලාබයි

    හිටං ලක්ෂ 500 ක් අරන් 30ක් වන්දිය විදිහට ගෙව්වත් රුපියල් ලක්ෂ 470 ක් ලාබයිනේ.
  8. tokkaputha

    ප්‍රියංකර පෙරේරාට අසනීපයි

    තරුණ කාලේ හරිම ලස්සන නළුවෙක්. අද අසනීපෙන් ඉන්නවා දැක්කම මාර දුකයි මචං. මේක තමා ලෝකේ අනිත්‍ය ස්වභාවය.
  9. tokkaputha

    ආත්ම විශ්වාසය ලබාගන්නේ කෙසේද ?

    ආත්ම විශ්වාසය ලබාගන්නේ කෙසේද ? මේ ගැන කතා කළොත් හොඳයි කියලා හිතුවා. “ මගේ කරුමෙට මම අතගහන කිසිම වැඩක් හරියන්නෙ නැහැ...” “ මේ දවස් වල මට හරි අපලයි..” මේ වගේ කියමන් අපිට නිතරම අහන්න ලැබෙනවා. ඒත් මේ කියන කරුමේ හෝ අපලේ අපි තුළ අපි ගැන ආත්ම විශ්වාසය නැතිවීම වෙන්න බැරිද ? එදිනෙදා ජීවිතයේදී...
  10. tokkaputha

    ෆෝන් එකක් ගත්තා

    Samsung Galaxy S24 Ultra ෆෝන් එකක් ගත්තා . 531,000 /- (with 2 year warranty)
  11. tokkaputha

    මේක ඇත්තද ?

    මෙරටින් විදේශගත වූ ඉංජිනේරුවරුන්, නීතිඥයන් සහ ගණකාධිකාරිවරුන් ඇතුළු වෘත්තිකයන් දහසකට වැඩි පිරිසක් අවන්හල්වල, ඉන්ධන පිරවුම්හල්වල සහ සුපිරි වෙළෙඳසල්වල සේවය කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසනවා. ඊට හේතු වී ඇත්තතේ තමන්ගේ වෘත්තීයට ගැලපෙන රැකියා සොයා ගැනීමට නොහැකිවීමයි. කෙසේ වෙතත්...
  12. tokkaputha

    මේක ගැන උඹල මොකද හිතන්නේ

    මම එක අවස්ථාවකදී ඇහුවා " When an opportunity is available , grab it by both hands AND think what you can do next " තේරුම : උඹට අවස්ථාවක් ආ විගස මේක මට කරගන්න පුලුවන්ද කියල දෙගිඩියාවකින් යුතුව ආපු අවස්ථාව මගහැරගන්නේ නැතුව මුලින්ම ඒක බාරගනින්. ඊට පස්සේ බලපන් එක සාර්ථකව කරන්නේ කොහොමද කියල.
  13. tokkaputha

    උස් මිටිකම් ගැන අලුත් අනාවරණයක්... ශ්‍රී ලංකාවත් මිටිම 25 ඇතුලට...

    උස් මිටිකම් ගැන අලුත් අනාවරණයක්... ශ්‍රී ලංකාවත් මිටිම 25 ඇතුලට... මිනිස්සු කොහොමත් විවිධාකාරයි නේ... උස මිටි කියන්නේ ඒ අතරින් මිනිස්සුන්ව වර්ග කරන ප්‍රධාන නිර්ණායකයක්.. කොහොම වුණත් මේ උස මිටි ගැන කතා කරනකොට කැමතිද දැනගන්න ලෝකේ මිටිම මිනිස්සු ඉන්නේ කොහේද කියාලා... ලංකාවත් ඒ අතර ඉන්නවාලු...
  14. tokkaputha

    ලංකාවේ හිටිය ඇති වගේ දැනෙනවා

    මචං , මට දැන් ලංකාවේ හිටිය ඇති වගේ කියල දැනෙනවා. මගේ Income and properties තවම අවුලක් නැහැ. ඒත් දන්න යාලුවෝ බහුතරයක් රට ගිහිල්ල සහ යමින් ඉන්නේ. මට හරි පාලු මුසල හැගීමක් දැනෙනවා. අන්තිමට ඉතුරුවෙන Low Standard එවුන් නිසා සමාජය අන්තිමට පිරිහිලා අපේ ළමයින්ට quality life එකක් නැතිවෙයි කියල බයයි.
  15. tokkaputha

    ඔව් මට පුළුවන්

    “ ඔව් මට පුළුවන් “ මගේ කලින් දාපු thread දෙකට Rep දීපු හැමෝටම ස්තුතියි. බැලුවේ නැත්නම් ඔය පහළ තියන්නේ links. “ ඔබට අබ ඇටයක තරම්වත් විශ්වාසයක් ඇත්නම්” http://www.elakiri.com/forum/showthread.php?p=25195992#post25195992 “ බාධක ඇත්තේ මනසේය “...
  16. tokkaputha

    බාධක ඇත්තේ මනසේය

    “ බාධක ඇත්තේ මනසේය “ “ බාධක ඇත්තේ මනසේය “ ඔන්න මම කලින් කියපු විදිහට දෙවෙනි කතාව දාන්නයි යන්නේ. මම කලින් දාපු “ ඔබට අබ ඇටයක තරම්වත් විශ්වාසයක් ඇත්නම්” thread එක බැලුවේ නැත්නම් ඔන්න link එක පහත තියනවා. http://www.elakiri.com/forum/showthread.php?p=25195992#post25195992 අපිට ජීවිතයේ බොහෝ...
  17. tokkaputha

    අබ ඇටයක විශ්වාසය

    “ ඔබට අබ ඇටයක තරම්වත් විශ්වාසයක් ඇත්නම්” “ ඔබට අබ ඇටයක තරම්වත් විශ්වාසයක් ඇත්නම්” මේක තිබුනේ මම ඉස්කෝලේ යන කාලේ කියවපු පොතක. පොත පරිවර්තනය කරලා තියන්නේ මට මතක හැටියට ආචාර්ය ඇන්ටනි ප්‍රනාන්දු කියල කෙනෙක්. පොඩි කාලේ මම හරිම ආසාවෙන් කියවපු මනෝවිද්‍යා පොතක් තමයි මේ කියපු පොත . ඒකේ නම ප්‍රීතිමත්...
  18. tokkaputha

    ඔව්! මට පුළුවන් Yes ! I can do

    “ ඔව් මට පුළුවන් “ මගේ කලින් දාපු thread දෙකට Rep දීපු හැමෝටම ස්තුතියි. බැලුවේ නැත්නම් ඔය පහළ තියන්නේ links. “ ඔබට අබ ඇටයක තරම්වත් විශ්වාසයක් ඇත්නම්” http://www.elakiri.com/forum/showthread.php?p=25195992#post25195992 “ බාධක ඇත්තේ මනසේය “...
  19. tokkaputha

    Workout Session එකක කාලය

    සාමාන්‍යයෙන් එක workout session එකක් සඳහා සුදුසු උපරිම කාලය කොච්චරද ? සමහරු කියන්නේ පැයක් හරි විනාඩි 45 ක් හරි තමයි හොඳම කාලය කියලා. හේතුව විනාඩි 45 න් පස්සේ body එක catabolic stage එකට පත්වෙන නිසා over training හේතුවෙන් muscle burn වෙන්න පුළුවන් කියලා. හැබැයි පැයකදී body parts කීපයකට exercise...
  20. tokkaputha

    තාම අලුත් එලකිරි එක අමුතුයි වගේ

    මේකට හුරුවෙන්න ටිකක් කල් යයි වගේ මගේ නිල් කොටු 11 ත් නැහැනේ

    No contents