මම එක අවස්ථාවකදී ඇහුවා " When an opportunity is available , grab it by both hands AND think what you can do next "
තේරුම :
උඹට අවස්ථාවක් ආ විගස මේක මට කරගන්න පුලුවන්ද කියල දෙගිඩියාවකින් යුතුව ආපු අවස්ථාව මගහැරගන්නේ නැතුව මුලින්ම ඒක බාරගනින්.
ඊට පස්සේ බලපන් එක සාර්ථකව කරන්නේ කොහොමද කියල.

Last edited: