සුදු වැන් රියදුරෝ වමාරති
සුදු වෑන් සිද්ධිය ගැන අනෙක් පැත්තට ගිහින් නිවැරදි කරන්න හැදුවොත් ඇත්තටම ඔයගොල්ලන්ට සුදුවෑන් එකේ යන්න වෙනවා." යැයි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තමන්ට පැවසු බව මේ සිද්ධියේ සැකකරුවන් ප්‍රකාශ කළ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්...